විමල්ගේ තවත් පර වැඩක් !

Published in පුවත්
Monday, 27 July 2015 13:56

බොරු ෆැක්ටරියක් වී තිබෙන විමල් වීරවංශයේ ලංකා සී නිව්ස් වෙබ් අඩවිය අද දින 'සත්හඬ' පුවත්පතේ උපුටා ගැනිමක් ලෙස හැඟවෙන ව්‍යාජ තොරතුරු ඇතුලත් පුවතක් පළ කර තිබේ. 'සත්හඬ' නමින් මේ රටේ ඇත්තේ එක් ඉරිදා පුවත් පතකි. එම පුවත් පතෙහි මෙවැනි පුවතක් පළ වී නැත.

එහෙත් sathhanda.lk හා වීරවංශයේ බත් බැලයන් විසින්ම පවත්වාගෙන යන sathhanda.com නමින් වෙබ් අඩවි දෙකක් තිබේ. sathhanda.lk වෙබ් අඩවිය 'සත්හඬ' පුවත්පතට අයත් නිල වෙබ් අඩවිය වන අතර එහිද මෙවැනි පුවතක් පල වී නැත.

'සත්හඬ' පුවත්පතෙහි ජනප්‍රියතාවය උපයෝගී කරගෙන වීරවංශ බත් බැල්යන් විසින් අටවාගෙන තිබෙන මෙම වෙබ් අඩවිය හා සී නිව්ස් වෙබ් අඩවිය දිගින් දිගටම ව්‍යාජ තොරතුරු සමාජ ගත කරමින් සිටී. ඉහත් කි පුවතද එවැනි නිර්මාණයක් පමණි.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක්දි 'සත්හඬ' පුවත් පතෙහී ප්‍රකශකයකු පැවැසූවේ. 'සත්හඬ' මේවන විට ඇත්ත කතා කරන එකම පුවත්පත ලෙස අත්පත් කරගෙන තිබෙන ජනප්‍රියතාවය බොරු කාරයන්ගේ පැවැත්මට බරපතල හානියක් සිදු කරමින් සිටින නිසා මෙවැනි පහත් පෙලේ කොන්ද පණ නැති නපුංසක ක්‍රියාවන්හි යෙදෙන බවය. එයින් පෙනී යන්නේ 'සත්හඬ' මේ බංකොලොත් දේශපාලකයන්ගේ පැවැත්මට කෙතරම් හානි දායක වී ඇතිද යන බවය.

c-news-sathanda

Last modified on Monday, 27 July 2015 14:17

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් ඒ කියන්නෙ මග් එකක් නෙවෙයි මිලි ලීටර් 200ක සාමාන්‍ය තේ කෝප්පයක් හදාගන්න මෙන්න මේ දේවල් ඕන...

Connet With Us