සන්ධාන ප්‍රතිපත්ති ප්‍රකාශය මෛත්‍රීට පිලිගැන්වීමේ රහස

Published in පුවත්
Tuesday, 28 July 2015 14:23

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මෙවර මැතිවරණ ප්‍රකාශය අද දින කාටත් කළින් පිළිගැන්වුයේ සන්ධානයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා අතටය. මෙම අවස්ථාවට සන්ධානයේ ප්‍රධාන පෙළේ නායකයෝ ‍රැසක්ද සහභාගී වී සිටි අතර ඔවුන් ජනාධිපතිවරයා සමඟ විශේෂ සාකච්ඡාවකද නිරත වූහ.

ජනාධිපතිවරයා පසුගියදා පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදී පැවසුවේ, මැතිවරණයෙන් කවුරු දිනුවත් ක්‍රියාත්මක කෙරෙන්නේ තමාගේ වැඩ පිළිවෙල බවය. ඒ අනුව සන්ධානයේ මැතිවරණ ප්‍රකාශයද ඔහුගේ වැඩ පිළිවෙලට අනන්‍යවනවාට සැක නැත. එමෙන්ම ජනාධිපතිවරයා පැවැසූ ලෙස සන්ධානය ජය ගත්තද මහින්ද රාජපක්ෂට අගමැතිකම ලැබෙන්නේ නැත. වෙනත් ආරංචිමාර්ග පවසා සිටිනේ මහින්ද අගමැති කරනවාට සන්ධන නායකයන්ද අකමැති බවය. එසේම නිමල් සිරිපාලද සිල්වාට එම අවස්ථාව ලැබී තිබෙන බවත්ය.

ඒ කෙසේ නමුත් මෙවර මැතිවරණයේදී වඩා වැදගත් වන්නේ සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සිරිසේන මහතාට පිළිගැන්වීම ගැන, ශ්‍රී ලනීපයේ ඡන්ද දායකයා තේරුම් ගනු ලබන දේය.

මෙහිදී ඡන්ද දායකයා ට ලැබෙන පණිවිඩය වන්නේ මහින්ද හැර සන්ධානය ඉන්නේ මෛත්‍රීගේ නායකත්වය පිළිගන්නා අය බවය. මහින්දට නෝ චාන්ස් බවය. මහින්ද ලැජ්ජා විරහිත්ව, මෛත්‍රීපාල සිරිසේන මහතා හා සන්ධාන නායකයන් විසින් තම ජයග්‍රහණය වෙනුවෙන් පාවිච්චි කරන බවය. මහින්ද මොඩයාට ඇඳ ඇති බවය.

එතකොට මේ කෙරෙන්නේ මෛත්‍රීගේ ප්‍රතිපත්ති ප්‍රකාශය මහින්ද ලවා දිනවීමය.

MY3

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් ඒ කියන්නෙ මග් එකක් නෙවෙයි මිලි ලීටර් 200ක සාමාන්‍ය තේ කෝප්පයක් හදාගන්න මෙන්න මේ දේවල් ඕන...

Connet With Us