පැය 24 ක් තුළ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා 09ක්

Published in පුවත්
Monday, 03 August 2015 13:45

මැතිවරණය ප්‍රකාශයට පත් කළ දිනයේ සිට ඊයේ(02) දිනය දක්වා කාලය තුල ප්‍රචණ්ඩ ක්‍රියා 09 ක් වාර්තා වී තිබුණත් ගත වූ පැය 24 ක කාලය තුළ මහ මැතිවරණයට අදාළව ප්‍රචණ්ඩ ක්‍රියා 09 ක් වාර්තා වී ඇති බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසයි.

එම ඒකකයට මේ දක්වා ලැබී ඇති මුළු පැමිණිලි සංඛ්‍යාව 892 කි.

ඉන් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ නීතිවිරෝධි පෝස්ටර්, බැනර්, කටවුට් සම්බන්ධයෙන් වන පැමිණිලි වන අතර එම පැමිණිලි සංඛ්‍යාව 190 ක් බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය සඳහන් කළේය.

මේ අතර මැතිවරණ නීති උල්ලංඝණය කිරිම සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 350 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

දිවයිනේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි පොලිසිය සිදු කළ වැටලීම් 123 කදී පුද්ගලයින් 304 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.පොලිස් මැතිවරණ පැමිණිලි ඒකකයට ලද පැමිණිලි 145 කට අදාළව පුද්ගලයින් 46 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් ඒ කියන්නෙ මග් එකක් නෙවෙයි මිලි ලීටර් 200ක සාමාන්‍ය තේ කෝප්පයක් හදාගන්න මෙන්න මේ දේවල් ඕන...

Connet With Us