ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලෝක නායකයින්ගේ ගෞරවයට පාත්‍රවීම ශ්‍රී ලංකාවට විශාල ආඩම්බරයක් බවද හෙතෙම පැවැසීය.
- දිවයින
ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද රටවල් ගණනාවක නායකයින්ගේ හිත දිනා ගැනීමට සමත්වීම පිළිබඳව විපක්‍ෂ නායකයා ලෙස තමා මුළු හදින්ම සතුටට පත්වන බව ආර්. සම්බන්ධන් මහතා ප්‍රකාශ කළේය.ඇමරිකානු ජනාධිපති ඔබාමා මහතා අපේ ජනාධිපතිතුමා සුහදව පිළිගැනීම නිසා ලෝකයේ ඕනෑම රටකින් දැන් අප රටට උදව් ලබා ගැනීමට හැකි වාතාවරණය සැලසී ඇති බවත් ඒ මහතා කියා සිටියේය.
ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලෝක නායකයින්ගේ ගෞරවයට පාත්‍රවීම ශ්‍රී ලංකාවට විශාල ආඩම්බරයක් බවද හෙතෙම පැවැසීය.
- දිවයින
මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...
මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...
ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...
මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...