ඉතාලියේ එජාප ලොක්කෙක් කප්පම් සෙල්ලමක

Published in පුවත්
Monday, 26 October 2015 19:50

ඉතාලියේ මිලානෝ එජාප , එක්සත් මිලාන් ශාඛාවේ ප්‍රචාරක ලේකම්වරයා ලෙස තමන්ව හඳුන්වා ගන්නා චන්න ජයවික්‍රම නැමැති එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයාට එරෙහිව කප්පන් ඉල්ලීම, තර්ජනය කිරීම, පුද්ගලයන් ඉලක්ක කර සමාජ ජාලාවල මඩ ප්‍රචාරයන් කිරීම ආදී චෝදනා කිහිපයක් යටතේ මිලානෝ නුවර (Milano via larga) අධිකරණයට මේ පිළිබඳව අද දින(26) පැමිණිල්ලක් සිදු කර ඇත.

මිට දින කිහිපයකට පෙර යුරෝපා ‍රැකියා ලබා දෙන බව කියමින් පුද්ගලයන්ගෙන් මුදල් ලබා ගෙන වංචා කළ බවට 'ලක්දේශ් විජේසිංහ 'නැමැති තරුණයකු සම්බන්ධයෙන් මුළුමනින්ම අසත්‍ය තොරතුරු ඇතුලත් සටහනක් ෆේස් බුක් ජාලයට එක් කර ඇති මෙම චන්න ජයවික්‍රම මහතා ඔහුගේ සොහොයුරකු සමඟ දිගින් දිගටම මෙමබොරු ප්‍රචාරයන් සිදු කර තිබේ.

එය නවතා දමන ලෙස කළ ඉල්ලීම පසෙකලා එම පොස්‍ටුව ගලවා දැමීමට වෙනත් පුද්ගලයන් ලවා මුදල් ඉල්ලා තර්ජනය කිරීම්ද සිදු කර ඇති බව දැන ගැනීමට ඇත. ඒ ප්‍රතික්ෂේප කිරීමන් අනතුරුව දිගින් දිගටම අසත්‍ය තොරතුරු ‍රැසක් ෆේස්බුක් හී සටහන් කර ඇත. මොහු සමග එකතුවී සිටින මොහුගේ ඥති සොහොයුරා ධනසිරි අමරතුංගගේ ආධාරකරුවකු ලෙස කටයුතු කළ අයෙකු වන අතර පාතාල සාමාජිකයකු ලෙස ප්‍රකට තැනැත්තෙකි. එහෙත් ජනාධිපතිවරණ සමයේදී පැත්ත මාරු කර උපන් ගෙයි යූඑන්පී කාරයකු ලෙස පෙනී සිටින්නෙකි. ඉතාලි ගෙන්වා ගන්නවා කියමින් මුදල් ගත් බවට එක් එක් පුද්ගලයන්ට විරුද්ධව මෙරට පොලීසිවල බොරු පැමිණිලි දැමීම මොහු විසින් සිදු කර ඇත.

channa-jayawikrama.2

මේ තත්වය නිසා විජේසිංහ මහතා අද දින අදාල පැමිණිල්ල සිදු කර ඇත.

කෙසේ නමුත් මෙම චන්න ජයවික්‍රම නැමැත්තා මීට පෙරද මෙලෙස පුද්ගලයන්ට එරෙහිව බොරු ප්‍රචාරයන් සිදු කර තිබේ. විශේෂයෙන්ම ශ්‍රි ලංකාවේ තරුණයන්ට යුරෝපා හා ඉතාලි ‍රැකියා ‍රැකියා ලබා දීමට මැදිහත්වන්නන් ඉලක්ක කර මේ ප්‍රහාරයන් දියත් කර ඇත. මිලානෝ නුවරින් ලැබෙන ආරංචි මාර්ග සදහන් කරන්නේ එජාප ආණ්ඩුවක් බලයට පැමින ඇති බැවින් එම දේශපාලන බලයෙන් ඕනෑම දෙයක් කිරීමේ හැකියාව තමන්ට ඇති බව ජයවික්‍රම පවසන බවය.channa-jayawikrama.5

 

channa-jayawikrama

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us