ජනාධිපති මන්දිරය තුළ පමණක් නොව අරලියගහ මන්දිරය තුළද භූගත මන්දිර හෝ බංකර් තිබිය හැකි යෑයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අභයාරාමයේදී ප්‍රකාශ කර තිබීම පිළිබඳ තමන් පුදුම වූ බවද සාගල රත්නායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.
divaina
අරලියගහ මන්දිරය තුළ භූගත රහස් මාළිගා හෝ බංකර් පිහිටුවා නැතැයි දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක මහතා පැවසීය. එවැනි මන්දිර හෝ බංකර් හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ සමයේදී හෝ ඉදිකර ඇත්දැයි සොයා බලන බවත් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත්වී අරලියගහ මන්දිරයේ විසූ කාලයන්හිදීත් එවැනි දේ තනා නැති බවත් හෙතෙම කීය.
ජනාධිපති මන්දිරය තුළ පමණක් නොව අරලියගහ මන්දිරය තුළද භූගත මන්දිර හෝ බංකර් තිබිය හැකි යෑයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අභයාරාමයේදී ප්‍රකාශ කර තිබීම පිළිබඳ තමන් පුදුම වූ බවද සාගල රත්නායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.
divaina
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
Shrek කතා මාලාවේ ලොවක් ආදරය කළ බූරුවාගේ සජීවිකරණ චරිතය සඳහා සැබෑ ලෙසම යොදාගත් බූරුවා මියගොස් තිබෙනවා...
නවසීලන්ත ක්‍රීඩක මාටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබේ.