අරලියගහ මැඳුරේ භූගත මාළිගා නැහැ - සාගල රත්නායක

Published in පුවත්
Tuesday, 27 October 2015 08:38

අරලියගහ මන්දිරය තුළ භූගත රහස්‌ මාළිගා හෝ බංකර් පිහිටුවා නැතැයි දක්‌ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක මහතා පැවසීය. එවැනි මන්දිර හෝ බංකර් හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්‌ඩාරනායක මහත්මියගේ සමයේදී හෝ ඉදිකර ඇත්දැයි සොයා බලන බවත් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත්වී අරලියගහ මන්දිරයේ විසූ කාලයන්හිදීත් එවැනි දේ තනා නැති බවත් හෙතෙම කීය.

ජනාධිපති මන්දිරය තුළ පමණක්‌ නොව අරලියගහ මන්දිරය තුළද භූගත මන්දිර හෝ බංකර් තිබිය හැකි යෑයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අභයාරාමයේදී ප්‍රකාශ කර තිබීම පිළිබඳ තමන් පුදුම වූ බවද සාගල රත්නායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

divaina

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us