ගුණරත්නම්, දේශපාලන මණ්ඩලයේ හිටියා. සෝමවංශ ප්‍රථමවතාවට පිළිගනී !

Published in පුවත්
Saturday, 07 November 2015 18:46

ප්‍රේම්කුමාර් ගුණරත්නම් මහතා තමා පක්ෂ නායකත්වය දරණ අවදියේදී පක්ෂයේ අභ්‍යන්තර දේශපාලන මණ්ඩලයේ සිටිය බව ජවිපේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා පිළිගෙන තිබේ.

අද දින අප විසින් හෙළිදරව් කරනු ලැබූ ගුණරත්නම් මහතාව අත් අඩංගුවට ගැනිම ගැන තොරතුරු සම්බන්ධයෙන් හිරු ගුවන් විදුලිය අමරසිංහ මහතාගෙන් ඒ පිළිබඳ විමසීමේදී ඔහු මේ බව පවසා ඇත.

මීට පෙර අවස්ථා ගනනාවකදීම ඔහු ප්‍රෙම්කුමාර් ගුණරත්නම් නැමැත්තෙක් පක්ෂයේ සිටියේ නැති බව පැවැසීය.

 

එහෙත් ජවිපෙ වත්මන් නායකයාට අනුව ප්‍රෙම්කුමාර් ගුණරත්නම් නැමැත්තෙක් පක්ෂයේ කිසිදිනෙක ඉඳලා නැත.

 

Last modified on Saturday, 07 November 2015 18:57

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us