කඳුළු ගෑස් කෑන් 5000 ක්, බැටන් පොලු 1000 ක් අලුතෙන් ඇනවුම් කරයි

Published in පුවත්
Thursday, 19 November 2015 08:52

ශ්‍රී ලංකා පොලීසියේ සැපයුම් අංශය විසින් කඳුළු ගැස් කෑන්(canisters) 5000 ක් සහ දැඩි රබර් වලින් නිශ්පාදිත පොලු 1000 ක් ගෙන්වීම සඳහා ටෙන්ඩර් කැඳවීමට සුදානම් වන බව වාර්තාවේ.

ලංකාවට කඳුළු ගැස් ගෙන්වන්නේ බ්‍රිතාන්‍යයෙන් හා චීනයෙනි.

කෙසේ නමුත් වත්මන් යහපාලන ආණ්ඩුව බලයට පැමිණිමෙන් පසුව දුන් පොරොන්දු ඉ‍ටු කිරීම පසෙකලා ව්‍යපාරිකයන්ගේ අවශ්‍යතා වෙනුවෙන් රාජ්‍යයේ කටයුතු හැසිරවීම පමණක් දකින්න්ට ලැබේ.

මහජනතාව වෙතින් ඉදිරිපත්වූ ඉල්ලීම තවමත් ඉ‍ටුව නොමැත. මේ ත්ත්වයන් හමුවේ ඉදිරියේදී මහජන උද්ගෝෂණ වැඩි වශයෙන් පැන නැඟීමේ හැකියාවක්ද තිබේ. පසුගියද සරසවි ශිෂ්‍ය උද්ඝෝෂණය අනුව ඉදිරි යේදී ආණ්ඩුව කෙරෙහි වන ජනතා පීඩනය දැඩි වියද හැකිය. එය මර්දනය කිරීමද පසුගිය ආණ්ඩු කාලයට වඩා දැඩි විය හැකි බව HNDA ශිෂ්‍යයන්ට එල්ල කළ ප්‍රහාරය අනුවද පැහැදිලිය.

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us