මෛත්‍රී - මහින්ද සමඟි කරන්න යළි සාකච්ඡා

Published in පුවත්
Saturday, 16 January 2016 10:41

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර එකඟතාවයක් ඇති කර ගැනීම සඳහා මේවන විට නව සාකච්ඡා වටයක් ආරම්බ වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මේ වෙනුවෙන් දෙපාර්ශයෙන්ම දේශපාලකයන් නොවන නියෝජිතයන් සහභාගී වී තිබේ. ජනධිපතිවරයා වෙනුවෙන් අශෝක අබේගුණවර්ධන ප්‍රමුඛ කණ්ඩායමද රාජපක්ෂ මහතා වෙනුවෙන් මහින්දවාදී විපක්ෂයේ බුද්ධි මණ්ඩලය වන ‘වියතුගේ හඬ‘සංවිධානයේ නියෝජිතයන් පිරිසක්ද සම්බන්ධ වී තිබේ. මේවන විට සාකච්ඡා වට දෙකක් පවත්වා තිබේ. ඉදිරි සතියේ පැවැත්වෙන සාකච්ඡාවේදී මහින්ද පාර්ශ්වය හා එක්වීමෙන් ජනාධිපතිවරයාට අත්වන වාසිය සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙනු ඇති බවද එම ආරංචි මාර්ග පවසයි.

 

sathhanda.lk

 

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us