"දොළොස් මසක රස අගයන්න" සැරසෙන "රයිගම් ටෙලීස්"

Published in පුවත්
Monday, 25 January 2016 14:59

දොළොස් වෙනි රයිගම් ටෙලීස් සම්මාන උළෙල 2016 ජුනි මස 03 වැනි දින සන්ධ්‍යාවේ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වීමට එහි සංවිධායකයින් කටයුතු සූදානම් කර තිබේ.

ටෙලි නාට්‍ය කලාව සඳහා සම්මාන පුදකරන ටෙලි නාට්‍ය සම්මාන උළෙලක් ලෙස ඇරැඹි ‘‘ රයිගම් ටෙලීස් ’’වත්මන වන විට සමස්ත රූපවාහිනි මාධ්‍යයම(සියළු වැඩසටහන්) ආවරණය කරන අංග සම්පුර්ණ ටෙලි සම්මාන උළෙලක් බවට පත්ව ඇත.

මෙවර එය පැවැත්වෙන්නේ දොළොස්වන වරටය.

මුල් කාලීනව රයිගම් ටෙලි සම්මානය නමින් හැඳින්වූ මෙම සම්මාන උළෙල රයිගම් ටෙලීස් නමින් සන්නාම ගත කරන්නේ ෆිල්ම් ෆෙයා, ග‍්‍රැමි වැනි ජාත්‍යන්තර තලයේ සම්මාන උළෙලක් දක්වා එය වර්ධනය කිරීමේ අරමුණ පෙරදැරි කරගෙනය.

රයිගම් ටෙලීස් සම්මාන උළෙල මේ වන විට දශකයක් ඉක්මවු ඉතිහාසයකට උරුමකම් කියයි. මෙවර සම්මාන උළෙල “දොළොස් මසක රස ඇගයූ වසර දොළහක් ලෙස..” නම්කර තිබේ.

ඡායාරූප - ගිතේන්ද්‍ර ලියනගේ

RaigamTeles8

RaigamTeles6

RaigamTeles5

RaigamTeles2

RaigamTeles4

RaigamTeles3

 

Last modified on Monday, 25 January 2016 15:32

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us