ගල්කිස්ස මහ හෝටලයේ උරුමය සැමරීම

Published in පුවත්
Thursday, 18 February 2016 13:33

වාස්තු විද්‍යාත්මකව සහ ඓතිහාසිකව පොහොසත් උරුමයක් ඇති ගල්කිස්ස මහ හෝටලය තමන්ගේ 210 වැනි සංවත්සරය හා සමගාමීව පැවැත්වීමට බලාපොරොත්තුවන  “Words on the Mountවැඩසටහන පිළිබඳව පසුගියදා මාධ්‍ය දැනුවත් කරනු ලැබීය.

ජාත්‍යන්තරව පවා අවධානය දිනාගත් අංග ගණනාවක් සංවිධානය කරනු ලැබූ ගල්කිස්ස හෝටලය මෙම වැඩසටහන හරහා ලොව ප‍්‍රකට සාහිත්‍යකරුවන් සම්බන්ධ කරගනිමින් සාහිත්‍යමය උරුමය අවධි කරන වැඩසටහනක් සංවිධානය කිරීමට සූදානමින් සිටියි. ජූලි 8 සහ 9 යන දෙදින තුළ පැවැත්වෙන මෙම අභිමානවත් උළෙල අවස්ථාවේ ලංකාව සමග සමීප සබඳතා ඇති ලේඛකයන්ගේ නිර්මාණ ප‍්‍රදර්ශනය කිරීම සිදුවේ.

මෙම උළෙල අධීක්ෂණය කරන්නේ  “Mount Lavinia, The Governor’s Palaceකෘතිය රචනා කල ශිවන්ති ගුණසේකර මහත්මියයි. එතුමියගේ අදහස වන්නේ කිසිදිනක ලංකාවේ නොපැවති මට්ටමේ සාහිත්‍ය සැමරුමක් සිදුකිරීමයි.

ජාත්‍යන්තර කීර්තියට පත් සාහිත්‍යධරයන් වන ලූවිස් දි බැනියර්ස්, පීටර් ග‍්‍රීම්ස්ඬේල්,ස්ටෙෆනි කාමන්, රෝහන් කන්දප්පා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගීවීමට නියමිතය

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us