නාමල්ගේ රගර් ප්‍රවර්ධනයට මතභේද

Published in පුවත්
Wednesday, 06 August 2014 09:34

මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ගායක ඉරාජ් වීරරත්න විශාකා විද්‍යාලයේදී

පසුගිය දිනවල නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඉරාජ් වීරරත්න ගායකයා සමග කොළඹ පාසල් වල සිදු කළ රගර් ප්‍රවර්ධන වැඩසටහන මතභේදයට ලක් ව තිබේ.

විශාකා විද්‍යාලයේ සහ ඩී එස් සේනානායක විද්‍යාලයේ තම ප්‍රවර්ධන කටයුතු කළ කාල්ටන් ක්‍රීඩා සමාජයේ නියෝජිතයන්ට සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයේ දී කිසියම් විරෝධතාවකට මුහුණ දීමට සිදුවිය. 

රගර් ප්‍රවර්ධන කටයුතු සඳහා පාසල් යොදා ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරන බව එක්සත් ජාතික පක්ෂය කියා සිටියි.

විදුහල්පතිවරු තම බලය රැක ගැනීමේ අරමුණින් මෙවැනි වැඩසටහන් සම්බන්ධයෙන් නිහඬව සිටින බව ලංකා ගුරු සංගමය චෝදනා කරයි.

නමුත් රගර් ප්‍රවර්ධන කටයුතු සඳහා තමන් නිසි අවසර ලබා ගත් බව ගායක ඉරාජ් වීරරත්න පවසයි.

(බිබිසි සංදේශය)

Last modified on Wednesday, 06 August 2014 09:36

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us