චම්පික ජන පෙළගැස්මකට සැරසේ

Published in පුවත්
Wednesday, 06 August 2014 10:05

මේ රටේ බලශක්ති කේෂ්ත්‍රය හසුරුවන තුන්හතර දෙනෙකු නිසා ජනතාවට අධික විදුලි බිලක් සහ අධික ඉන්ධන පිරිවැයක් දැරීමට සිදුව ඇති බවත්, මේ පිරිස පාලනය කිරීමට ශක්තිමත් ජන පෙළගැස්මක් නිර්මාණය කරගැනීම අවශ්‍ය බවත් තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඊයේ  (05 දා) පැවසීය.

පාඩු ලබන බව පවසන ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව සහ ලංකා විදුලිබල මණ්ඩලය සම්බන්ධයෙන් වගකිවයුත්තේ කවුරුන්ද යන්න පිළිබඳ ගැටළු පවතින බවත් ඔහු ප‍්‍රකාශ කළේය. 


ජිනීවා වටලෑමටත් වඩා භයානක අන්දමින් මේ පිරිස බලශක්ති ක්ෂේත්‍රය හසුරුවන බව පැවසූ අමාත්‍යවරයා, දරු පරපුරේ නාමයෙන් එය නතර කරගත යුතුයැයි අවධාරණය කර සිටියේය.

පදනම් ආයතනයේ පැවති 'බලය හා බලය' කෘතිය එළිදැක්වීමේ උත්සවයට එක්වෙමින් හෙතෙම මෙම අදහස් දැක්වීය.

පවතින දේශපාලනික, ආර්ථික හා බලශක්ති කාරණා පිළිබඳව විවරණ සපයමින් පාඨලී රණවක මහතා මෙම කෘතිය රචනා කර තිබුණි.

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us