චම්පික ජන පෙළගැස්මකට සැරසේ

Published in පුවත්
Wednesday, 06 August 2014 10:05

මේ රටේ බලශක්ති කේෂ්ත්‍රය හසුරුවන තුන්හතර දෙනෙකු නිසා ජනතාවට අධික විදුලි බිලක් සහ අධික ඉන්ධන පිරිවැයක් දැරීමට සිදුව ඇති බවත්, මේ පිරිස පාලනය කිරීමට ශක්තිමත් ජන පෙළගැස්මක් නිර්මාණය කරගැනීම අවශ්‍ය බවත් තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඊයේ  (05 දා) පැවසීය.

පාඩු ලබන බව පවසන ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව සහ ලංකා විදුලිබල මණ්ඩලය සම්බන්ධයෙන් වගකිවයුත්තේ කවුරුන්ද යන්න පිළිබඳ ගැටළු පවතින බවත් ඔහු ප‍්‍රකාශ කළේය. 


ජිනීවා වටලෑමටත් වඩා භයානක අන්දමින් මේ පිරිස බලශක්ති ක්ෂේත්‍රය හසුරුවන බව පැවසූ අමාත්‍යවරයා, දරු පරපුරේ නාමයෙන් එය නතර කරගත යුතුයැයි අවධාරණය කර සිටියේය.

පදනම් ආයතනයේ පැවති 'බලය හා බලය' කෘතිය එළිදැක්වීමේ උත්සවයට එක්වෙමින් හෙතෙම මෙම අදහස් දැක්වීය.

පවතින දේශපාලනික, ආර්ථික හා බලශක්ති කාරණා පිළිබඳව විවරණ සපයමින් පාඨලී රණවක මහතා මෙම කෘතිය රචනා කර තිබුණි.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us