'Lanka Daily' හෙළිදරව්වෙන් ශ්‍රීලන්කන් මගීන්ට සහනයක්

Published in පුවත්
Wednesday, 06 August 2014 10:24

ශ්‍රී ලන්කන් ගුවන් ටිකට්පත් ගන්න මගින් 'මිහින් ලංකා ' ගුවන් යානාවලින් බැංකොක් ගෙනයාම පිළිබඳව 'ලංකා ඩේලි' වෙබ් අඩවිය පෙරේදා (04) කල හෙළිදරව්වෙන් පසුව, ඊයේ රාත්‍රී සිට ශ්‍රී ලන්කන් ගුවන් යානයක් වෙන් කර ඇත. 

එම ගුවන් යානයේ අමාත්‍ය සරත් අමුණුගම මහතා ද ගමන්කර ඇත. 

ලංකාවෙන්  අලුයම 1.10 ට UL 404 ශ්‍රී ලන්කන් ගුවන් යානයෙන් බැංකොක් බලා යාමට ගුවන් ටිකට්පත් ගන්නා  මගීන්ට,  MJ2 404 මිහින් ලංකා ගුවන් යානයෙන් ගමන් ගන්නා ලෙස ගුවන් තොටුපලේදී බලධාරීන් මෙතෙක් දැනුම් දී තිබිණ. 

මිහින් එයාර්' යානා වල  මගී ආසන අතර පටුවිම නිසා ගුවන් ගමනේදී බලවත් අසීරුතාවයට පත්වන බවට ගුවන් මගින් චෝදනා කරති.

මේ අතර, ඊයේ කෝප් කමිටු වාර්තාව එළිදක්වමින් අමාත්‍ය ඩිව්. ගුණසේකර මහතා අවධාරණය කර  සිටියේ මිහින් ලංකා සමාගම ලබන දැවැන්ත පාඩුව යම් තරමකින් හෝ අඩුකර ගැනීමට ශ්‍රී ලන්කන් සමගම හා මිහින් ලංකා  සමාගම් දෙක වහාම එක් කරන්න ලෙසයි. 

සබැඳි පුවත් 


ශ්‍රී ලන්කන් තවත් වංචාවක් ! 

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us