තේ වලට රිංගපු කුරුමිණියා සැකයි...මූ මීට කලින් දැකලා නෑ,

Published in පුවත්
Tuesday, 19 December 2017 12:19

ශ්‍රී ලංකාවේ කිසිදු ප්‍රදේශයකින් තේ කර්මාන්තය ආශ්‍රිතව කප්රා බීට්ල් නම් කුරුමිණි විශේෂය පිළිබඳ මෙතෙක් වාර්තා වී නැති බව ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනයේ සභාපති වෛද්‍ය එම් එම් ජේ පී ගවරම්මාන මහතා පවසයි. එබැවින් තේ නිෂ්පාදකයින් අනිසි බියක් ඇති කර ගත යුතු නැති බව ඒ මහතා වැඩි දුරටත් පවසා සිටී.

“ඇත්තෙන්ම මෙහිදි සිද්ධ වෙලා තියෙන්නේ කප්රා බීට්ල් නමින් හඳුන්වන විද්‍යාත්මකව අපි කියනවා ප්‍රගෝඩෝමා ගානේරියම් කියන කුරුමිණි විශේෂය… ඒ සුහුඹුලෙකු ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන ලද තේ අඩංගු බහාලුමක තිබී හමුවීම තමා සිද්ධ වෙලා තියෙන්නේ… එසේ නැතුව ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන ලද තේ වල හෝ තේ අසුරා තිබු අදාළ ඇසුරුම්වල නෙමෙයි මේ සුහුඹුල හම්බුවෙලා තියෙන්නේ… ශ්‍රී ලංකාවෙන් තේ අපනයනය කරන ලද කන්ටේනරයක තිබීලා හමුවී ඇති බව තමා වාර්තා වෙන්නේ… ඉතින් ඒකම මම කියන්න කැමති මේ කප්රා බීට්ල් කියන මේ කුරුමිණි විශේෂය ශ්‍රී ලංකාවේ හෝ තේ වගාවේ හෝ වෙනත් කිසිම වගාවක මෙතෙක් හමු වී නැති කුරුමිණි විශේෂයක්… ඒ එක්කම මම ඉතාමත් වගකීමෙන් කියන්න කැමති ශ්‍රී ලංකාවේ තේ වගාකරුවන් හෝ සෙසු කෘෂි භෝග වගාකරුවන්ට බියක් ඇති කරගත යුතු නෑ… මෙම කප්රා බීට්ල් කියන කුරුමිණියාගේ තර්ජනය ශ්‍රී ලංකාවේ වගාකරුවන්ට නෑ…”

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us