වෙබ් කාරයන්ටත් ආචාර ධර්ම ! ..හික්ස් Featured

Published in පුවත්
Saturday, 30 December 2017 13:09

ශ්‍රී ලංකා වෘත්තීය වෙබ් මාධ්‍ය සංගමය විසින් සම්පාදනය කළ වෙබ් මාධ්‍යයය වෙනුවෙන් වන ආචාරධර්ම සංග්‍රහය ඊයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට පිළිගැන්වීම සිදු කරනු ලැබ තිබේ.

එය ජනාධිපතිවරයා විසින් විශිෂ්ට කර්ත්‍යවයක් ලෙස පිලිගැනිමට ලක්කර තිබෙන අතර වෙම් මාධ්‍ය සම්බන්ධයෙන් වන ගැටලු සම්බන්ධයෙන්ද ඉදිරියේදී සාකච්ඡාවට ගන්න බවට ප්ර්කශ්යක්ද කර තිබේ.

කෙසේ නමුත් මේ වන විට ශ්‍රීලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය මෙරට වාරණයට ලක් කර තිබෙන අතර වෙබ් අඩවි හා සමාජ ජාලාවල පළවන ඇතැම් තොරතුරු සම්බන්ධයෙන් ඉදිරියේදී නිතිමය පියවර ගැනීමේ සූදානමක් ගැනද වාර්තා වේ. අතිශය නිදහස් අවකාශයක් වන අන්තර්ජාල ප්‍රකාශන සම්බන්ධයෙන් මර්දනීය පියවර ගැනීම ගැන විරෝධයක්ද අන්තර්ජාල බාවිතා කරන්නන්ගෙන් එල්ලවී ඇත.

වෙබ් මාධය සංගමයේ ආචාරධර්ම පද්ධතිය අදාල වන්නේ වෘත්තීමය වශයෙන් එම මාධ්‍ය තුල නිරතවන ජනමාධ්‍ය ආමාත්‍යංශයේ ලියාපදිංචි වෙබ් අඩවි සඳහා පමණක් වීමේ සම්භවිතාව වැඩි අතර එම ආචාර ධර්ම පද්ධතිය පාවිච්චි කර අනෙක් වෙබ් අඩවි මර්දනය කිරීම සඳහා ආණ්ඩුවට වැඩි අවස්ථාවක් නිර්මාණය විය හැකි බවට චෝදනාවක්ද මේ සම්බන්ධයෙන් එල්ල වී ඇත.

කෙසේ නමුත් වෘත්තීමය වශයෙන් වෙබ් අඩවි පත්වාගෙන යන පිරිසට රජයේ වරප්‍රසාදයන් , වෙළඳ දැන්වීම ආදිය ලබා ගැනීම සඳහා මෙම අචාර ධර්ම පද්ධතියට නතු වීමට සිදුවනු ඇත.


එම ආචාර ධර්ම සංග්‍රහය පහත දැක්වේ.

Web Media 1

 

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us