ජවිපෙ, කොට්ඨාස 500 ක් දිනන බව රාජ්‍ය බුද්ධි අංශ ලාල්ට කියලා.

Published in පුවත්
Saturday, 03 February 2018 11:36

එළඹෙන පළාත්පාලන ඡන්ද විමසීමෙන් පළාත්පාලන මැතිවරණ කොට්ඨාස 500ක ජයග්‍රහණය ජනතා විමුක්ති පෙරමුණට ලැබෙන බව රාජ්‍ය බුද්ධි අංශ පවසන්නේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන සභික කේඩී ලාල්කාන්ත මහතා පවසයි.

පසුගියදා බොරලැස්ගමුවේ පැවති එම පක්ෂයේ ජනහමුවකදී මේ බව පවසා ඇත.

පළාත් පාලන කොට්ඨාස 4819 ක් සඳහා තේරීපත්වන මුළු සභිකයන් සංඛ්‍යාව 5081ක් වන අතර කේවළ කොට්ඨාස 4573 කි. සභික සංඛ්‍යාව දෙදෙනකුගෙන් යුතු වු බහු සභික කොට්ඨාස 241ක් සහ සභික සංඛ්‍යාව තුන්දෙනෙකුගෙන් සමන්විත බහු සභික කොට්ඨාස 9ක් වේ. මේ අනුව බුද්ධි අංශ පවසන ලෙස ජවිපෙ මෙවර මැතිවරණයේදී සමස්ථ වලංගු ඡන්ද වලින් සියයට 10 කට ආසන්න ප්‍රමාණයක් ලබා ගත යුතුය. එසේම අනුපාත නියෝජනය යටතේ තවත් මන්ත්‍රීධුර දෙසියයකට වැඩි ප්‍රමාණයක් ලබා ගනු ඇත. පළාත් පාලන ආයතන මන්ත්‍රී සංඛ්‍යාව නව ක්‍රමය යටතේ 8358 ක්‌ වී තිබේ.

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us