රනිල් බහුතරය පෙන්වා අවසන්. 128 ක් පාර්ලිමේන්තුව ‍රැස් කරන ලෙස ඉල්ලයි

Published in පුවත්
Sunday, 28 October 2018 21:59

එක්සත් ජාතික පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට පාර්ලිමෙන්තුවේ අත්‍යාවශ්‍ය බහුතරය වන 113 අභිබවා මන්ත්‍රීවරු 128 දෙනෙකුගේ කැමැත්ත ඔහු වෙත ලබා ගෙන තිබේ.

ජනාධිපතිවරයා විසින් පාර්ලිෙම්න්තුව කල් තැබුවද බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් ඉල්ලා සිටීනම් පාර්ලිමේන්තුව රැස් කිරීමේ හැකියාව කතානායක වරයාට තිබේ ඒ අනුව ඉදිරි දිනකදී ජනාධිපතිවරයාගේ ඒකාධිපති තකතීරු නියෝග බල්ලට දමා කතානායක වරයා විසින් පාර්ලිමේන්තුව රැස් කිරීමට පියවර ගනු ඇති බව එජාප ආරංචි මාර්ග පවසයි.

මේ වන විට ශ්‍රීලනීපයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙකුම මෛත්‍රීපාල + මහින්ද අශුද්ධ සන්ධානයට එරෙහි වෙමින් එජාප මූලිකත්වයෙන් ඇති කරන යහපාලන ආණ්ඩුවට සහය දැක්වීමට තීරණය කර තිබේ.

Leave a comment

waruna ad 1

mahesh

KJ 300 250 

ld add copy

Gossip

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us