මෙතන තියෙන රහම කොටස වන්නේ ආසන 120ක් තිබෙන බව සිරිසේන ජනාධිපතිවරයා රාජපක්ෂට පැවසීමේ කාරණයයි. කෙසේ වෙතත් සිරිසේන - රාජපක්ෂ බලු පූට්ටුව ඉතා ඉක්මනින් අවසන් වන ළකුණු දැන් දැන් පහළ වෙමින් තිබේ. පවතින ආරංචියේ හැටියට අද දිවුරුම් දීමට නියමිත ඇමති මණ්ඩලයට පොහොට්ටුවෙන් කිසිවෙක් ඉදිරිපත් වන්නේ ද නැත.
ලකේට පටන් ගත් බලු සටන දැන් දැන් දියාරු වෙමින් යන බවක් පෙනී යයි. බයියන්ගේ ආතල් හිතුවට වඩා කලින් ඉවරවෙන ලකුණු පෙනෙයි.
රාජපක්ෂ සිරිසේනගේ උගුලේ පැටළුණාද? සිරිසේන රාජපක්ෂගේ උගුළේ පැටළුණාද යන්න තීරණය කිරීමට පාර්ලිමේන්තුව රැස්වනතුරු බලා සිටිය යුතුය.