මීට මොහොතකට පෙර මුදල් අමාත්‍යංශය වටලා ඇති පොලිස් නිළධාරීන් පිරිසක් අමාත්‍යංශයේ කාර්යාල කාමර ගනනාවකට ඇතුල් වී පරිගනක ලිපි ගොනු රැසක් අත් අඩංගුවට ගෙන තිබේ. පසුව මුදල් අමාත්‍යංශ උපදේශකවරයකු ලෙස කටයුතු කළ මනෝ තිත්තවෙල මහතා යටතේ ක්‍රියාත්මක වූ සංක්‍රාන්තික යුක්තිය හා සංහිඳියාව පිළිබඳ සංනිවේදන මධ්‍යස්ථාන කාර්යාල කාමරය මුද්‍රා තැබීමටද කටයුතු කර ඇත.
මුදල් අමාත්‍යංශයට සීල් !. පරිගනක ලිපිගොනු අත් අඩංගුවට !! Featured
Published in
පුවත්
Tuesday, 30 October 2018 13:53
More in this category:
« විජිතමුණිට ඇමැතිකම් දුන්නාට ශෂීන්ද්‍ර පරළ වෙයි
තුසිත හල්ලොළුවගේ රියැදුරාට ප්‍රහාරයක්..! රාජපක්ෂ භීෂණය තවත් පැතිරෙයි »
Leave a comment
Gossip
ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි
සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)
කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...
ක්‍රීඩා
තරුෂි වසර 39ක් පැරණි කනිෂ්ඨ මලල ක්‍රීඩා වාර්තාවක් අලුත් කරයි
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...