ලේසියෙන් වීසා දෙන්න බි‍්‍රතාන්‍ය සූදානම්

Published in පුවත්
Thursday, 07 August 2014 15:34

වීසා නිකුත් කිරීම සඳහා බි‍්‍රතාන්‍ය වීසා අයදුම් මධ්‍යස්ථානය වෙත ලබාදෙන ගමන් බලපත‍්‍ර රඳවා ගැනීමකින් තොරව මූලික රාජකාරී අවසානයේ ලබාදීමට බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය තීරණය කර අැත.

මීට පෙර වීසා ලබා ගැනීම සඳහා ගමන් බලපත‍්‍රය ඇතුළු ලිපිලේඛණ භාරදීමෙන් පසු එම ගමන් බලපත‍්‍රය සතියක කාලයක් සිය වීසා මධ්‍යස්ථානයේ රඳවා ගැනීමෙන් අනතුරුව නැවත ලබාදීම සිදුවුවා. කෙසේ වෙතත්, ශී‍්‍ර ලාංකිකයින්ගේ පහසුව වෙනුවෙන් මෙම තීරණය ගත් බව නිවේදනයක් නිකුත් කරමින් බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

Last modified on Thursday, 07 August 2014 19:43

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us