ලේසියෙන් වීසා දෙන්න බි‍්‍රතාන්‍ය සූදානම්

Published in පුවත්
Thursday, 07 August 2014 15:34

වීසා නිකුත් කිරීම සඳහා බි‍්‍රතාන්‍ය වීසා අයදුම් මධ්‍යස්ථානය වෙත ලබාදෙන ගමන් බලපත‍්‍ර රඳවා ගැනීමකින් තොරව මූලික රාජකාරී අවසානයේ ලබාදීමට බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය තීරණය කර අැත.

මීට පෙර වීසා ලබා ගැනීම සඳහා ගමන් බලපත‍්‍රය ඇතුළු ලිපිලේඛණ භාරදීමෙන් පසු එම ගමන් බලපත‍්‍රය සතියක කාලයක් සිය වීසා මධ්‍යස්ථානයේ රඳවා ගැනීමෙන් අනතුරුව නැවත ලබාදීම සිදුවුවා. කෙසේ වෙතත්, ශී‍්‍ර ලාංකිකයින්ගේ පහසුව වෙනුවෙන් මෙම තීරණය ගත් බව නිවේදනයක් නිකුත් කරමින් බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

Last modified on Thursday, 07 August 2014 19:43

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us