මහින්දගේ ලෝකෝත්තර සුවය වෙනුවෙන් රතන පැන්නේ රුපියල් කෝටි කීයකටද?

Published in පුවත්
Sunday, 04 November 2018 13:21

ශ්‍රී ලංකාව නම් මේ සිංහල බෞද්ධ රටේ  ජාරා ජීර්ණ වූ කහකඩධාරීන් අතර ප්‍රමුඛයෙකු වන අතුරලියේ රතන නම් කහකඩධාරියා සුපුරුදු ලෙස වාසි පැත්තට හෝයියා කියමින් මහින්ද රාජපක්ෂට සහය දැක්වීමට ඉදිරිපත්ව තිබේ. රෙදි ඇඳගෙනද එහෙම කළේ යැයි අසන්නට නොහැකිය.

මන්ද රතන කොහොමත් හිටියේ අමුඩය පිටින්ය. තමන්ගේ ස්ථාවරය පැයෙන් පැයට හෝ වෙනස් කිරීෙම් සුපිරි හැකියාවකින් යුතු මේ කහකඩධාරියා මෙවර පැන්නෙද නිකම් නොවන පැහැදිලිය.

මේ දිනවල මන්ත්‍රීන් විකිණෙන ගනන් මිනුම් අනුව මේ කහකඩයාට මිළක් නියම නොවී තිබෙන්නට නොහැකිය. කහකඩයට මිලක් තිබිමත් ජාතිවාදී ගෝත්‍රික අදහස් නිසාත්, මහින්දට එරෙහි පිලෙහි සිටි නිසාත් ..මේ කහකඩයාට ලැබෙන මිළ අන් සියල්ලටම වඩා ඉහළ විය යුතුය. ඒ ගැන සැකයක් නැත.

මේ තක්කඩි කහකඩධාරීන් මේ සමාජයටම විෂ පිළිලයක් බව කිසි දෙගිඩියාවන් නැතිව කිව යුතුව තිබේ. මේවා ගලවා විසිකර දැමිමට මේ සමාජය අසමත් වන තාක් මේ කාලකන්නි මේ රට හූරගෙන කමින් ඒ විනාශ කරනු ඇත. අපේ දරු පරපුරට අහිමි වෙන අනාගතය ගැන හිතා මේ ජරාජීර්ණ කහකඩකාරයන් දේශපාලනයෙන් පමණක් නොව පන්සල් අසපු මන්දිර බංගලා සහ ගෙවල් වලින්ද පන්නා දැමිය යුතුය. මුන් රටට කොඩි විනයකි.

Leave a comment

waruna ad 1

mahesh

KJ 300 250 

ld add copy

Gossip

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us