'ව්‍යවස්ථා වෙනසකට විමල්ට එකඟ වුනේ නෑ'

Published in පුවත්
Friday, 08 August 2014 09:50

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමට ජාතික නිදහස් පෙරමුණට එකඟතාවයක් පල කර නැතැයි ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

ආණ්ඩුව එකඟතාව පළකර ඇත්තේ ව්‍යවස්තා වෙනසක් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පමණක් බව ඔහු සඳහන් කරයි.

ඕනෑම පක්ෂයක් සමග ඕනෑම කරුණක් පිළිබඳ සාකච්ඡා කිරීමට ආණ්ඩුව සෑමවිටම සූදානමින් සිටින බව කැබිනට් ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

කෙසේවුවද ජාතික නිදහස් පෙරමුණ පවසන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එවැනි පොරොන්දුවක් ලිඛිතවම ලබාදී ඇති බවයි.

ශ‍්‍රීලනිප - ජානිපෙ එකඟතාව මේවනවිට ප්‍රසිද්ධියට පත්ව තිබේ. එම එකඟතා ගිවිසුම පහත දැක්වේ.

slfp-jnp-agr

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us