ගාල්ල ධීවර වරායේ ශීතාගාර අක්‍රියවී මාස 10ක්

Published in පුවත්
Friday, 08 August 2014 10:16

ගාල්ලේ ධීවර වරායේ ශීතාගාර සහ අයිස් නිෂ්පාදනාගාර සංකීර්ණයේ යන්ත්‍රාගාරය ගින්නෙන් විනාශ වී දැනට මාස දහයක් ගතවී ඇතත්, මෙය පිලිසකර කිරීමට පාලනාධිකාරිය මෙතෙක් අසමත්වී ඇත.

 එම අනතුරෙන් ධීවර සංස්ථා සේවකයෙකු මරනයට පත්වූ අතර,  රුපියල්  මිලියන  ගනනක අලාබයක් සිදුවිය. 


මෙම සංකීර්ණය 2007 දී ජපන් රජයෙන් ලැබුන  පූර්ණ පරිත්‍යාගයකි. එහි මුල්‍ය වටිනාකම රුපියල් මිලියන 700කි.

ලංකාවෙි විශාල තම අයිස් නිෂ්පාදනාගාරය වූ මෙය මාස දහයක්  තිස්සේ ක්‍රියා විරහිතව මල බැදෙමින් පවතී.

පිලිසකර කිරීම සදහා ඉදිරිපත් වූ ඇස්තමෙින්තු කිහිපය ම ධිවර සංස්ථාවේ සභාපතිවරයා ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තාවේ. එම සංස්ථාවේ  සභාපති වරයා වන්නේ ධිවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ සොහොයුරා ය. 

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us