ශ්‍රි ලංකාවට එරෙහි විදෙස් තහංචි, රනිල් මැදිහත් වී නවතයි... ඒත් සිරිසේනට බේරුමක් නෑ Featured

Published in පුවත්
Sunday, 11 November 2018 16:28

සිරා මරා බලු පූ‍ට්ටුව විසින් සිදු කළ ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණය හේතුවෙන් ශ්‍රි ලංකාවට එරෙහිව විදේශ රටවල් ගනනාවක් තහංචි පැනවීමට තීරණය කර තිබේ. මේ අනුව යුරෝපා සංගමය GSP+ සහනය අත් හි‍ටුවීමට තීරණයක් ගැනිමට නියමිතව තිබිණි.

එහෙත් ඒ සම්බන්ධයෙන් එජාප නායක රනිල් වික්‍රමසිංහ වහා මැදිහත් වී යුරෝපා සංගම් නියෝජිතයන්ට පවසා ඇත්තේ ජනාධිපතිවරයා හිතුවක්කර ලෙස ගත් මෙම තීන්දුව නිසා සියලු ශ්‍රීලාංකිකයන්ට දඬුවම් ලබාදීම නොවිය යුතු බවය. GSP+ සහනය අහෝසි වුවහොත් අපනයනය කඩා වැටී එය සමස්ත ශ්‍රිලංකා වාසීන්ටම පිඩා ගෙන දෙන්නක් වන නිසා එසේ නොකර ජනාධිපති සිරිසේන හා මෙම කුමන්ත්‍රණයේ සෙසු හවුල් කරුවන්ට පෞද්ගලිකව බලපාන ලෙස එම තහංචි ක්‍රියාත්මක කරවන ලෙසය. ඒ අනුව . විදේශ සංචාරක තහංචි පැනවීම ජාත්‍යන්තර වශයෙන් අපවාදයට ලක් කිරීම වැනි සෙසු පියවරයන් ගැනීම යුරෝපා සංගමය විසින් සිදු කෙරෙනු ඇති බව පැවසේ.

ලබන සතියේදී යුරෝප සංගමයේ බාහිර කටයුතු පිලිබඳ කමි‍ටුව රැස් වී මෙම තීන්දුව ගැනීමට නියමිතය.

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us