රවී විජේගුණවර්ධනව රහස් පොලිසියට කැඳවීමට පියවර !

Published in පුවත්
Thursday, 22 November 2018 18:12

ආරක්ෂක මාණ්ඩලික නිළධාරී රවී විජේගුණවර්ධනට චෝදනා වලින් පැන යාමට ඉඩ නොදි ඔහුව කෙසේ හෝ අදාල චෝදනාව සම්බන්ධයෙන් අධිකරණය හමුවට පැමිණවීම සඳහා රහස් පොලිසිය කටයුතු කරමින් සිටින බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. අපරාධ විධිවිධාන සංග්‍රහයේ 109 වන වගන්තිය යටතේ ඔහුව අත් අඩංගුවට ගැනීමේ හැකියාවක් ඇති බවද පැවසේ.

මොහුට එරෙහිව සාක්ෂි ඇතිනම් අත් අඩංගුවට ගැනීමේ අවසරය මීට පෙර කො‍ටුව මහේස්ත්‍රාත් අධිකරණය අවසර දී තිබිණි. එහෙත් කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියට පසුගියදා ස්ථාන මාරුවක් ලබා දීමට ඉහළින් නියොගයක් ලබා දී තිබිණි. එසේම මෙම පරීක්ෂණ කටයුතු සිදු කළ රහස් පොලීසියේ නිශාන්ත සිල්වාව රහස් පොලිසියෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා නියෝග කළ බව පොලිස්පතිවරයා පවසයි.

පුද්ගලයන් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධ සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු වන නාවික හමුදා නිළධාරියකුට රැකවරණ ලබාදීම සහ රහසිගතව මෙරටින් පිට කිරීමට සම්බන්ධයෙන් ආරක්ෂක මාණ්ඩලික නිලධාරී රවී විජේගුණවර්ධනට චෝදනා එල්ල වී තිබෙනවා.

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us