'ඒවා ගැන විමර්ශනය කිරීම තෙරුමක් නැති බවත් වෙන වැඩක් බලා ගන්න ලෙසත් මේ ප්රභුවරයා එම නිලධාරියාට දැනුම් දී තිබේ.
මෙම කතරගම නිවස කතරගම මැණික් ගඟ රක්ෂිතයේ ඉදි කර ඇත්තේ ඒ සඳහා කිසිදු රාජ්ය ආයතනයක අනුමැතියෙන් තොරවය. මේ සම්බන්ධයෙන් මුල් වරට චෝදනා එල්ල වුයේ 2010 වසරේදීය. එහෙත් පසුගිදා මේ සම්බන්ධයෙන් චෝද්නා එල්ලවන විටත් ගෝඨභය පවසා සිටියේ තමන්ට කතරගම නිවසක් නැති බවය. මෙම නිවසෙ විදුලි හ ජල බිල්පත් තවමත් ඇත්තේ ගොඨාභය රාජපක්ෂගෙ නමිනි. එය එසේ වුයේ කෙසේද යන්න ගැන මෙතෙක් ගොඨාභය කිසිවක් ප්රකාශකර නැත.