එම මුදල් තොගය රේගුව විසින් රාජසන්තක කිරීමට කටයුතු කර තිබිණි. අලි රිසාසද් මෝෆ් නැමැත්තා මෙලෙස නීති විරෝධීව මෙරටින් මුදල් රැගෙන යැමට උත්සහ කර ඇත.
එහෙත් හොර අගමැති මහින්ද රාජපක්ෂ මැදිහත් වී එම මුදල මුදා හරින්නැයි රේගුවට නියෝග කර තිබේ. ( නඩු අංකය BIA/D/CASE/128/2017). 2018 11.19 දාතමින් යුතු ලිපියකින් මහින්ද රාජපක්ෂ මේ නියෝගය රේගුවට ලබා දි ඇත.
හොරුන්ගෙත් හොරුන් වූ රාජපක්ෂලාගෙන් මීට වඩා දේවල් බලාපොරොත්තු විය නොහැක. දැන් මේ හොරු ඇල්ලු රේගු නිලධාරීන්ගේ රැකියාව පමණක් නොව ජීවිතද අනතුරේය..
සිරිසේන ජනාධිපතිවරයා රනිල් හොරු ඇල්ලුවේ නැතැයි කියමින් මහින්දට රට බාර දුන්නේ මේ කෙළි කරන්නටය. මේවා ජාතික අපරාධ නොවේද අපි දන්නෙ නැත.