එහෙත් මේ ඒකාධිපති බල වියරුවෙන් පෙලෙන සිරිසේන පාර්ලිමේන්තුවේ 225 දෙනාගෙන විශ්වාසය දිනා ගත්තත් රනිල්ට අගමැති කම නොදෙන බව ප්‍රකාශ කර තිබේ. රටේ ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව ප්‍රකාරව කටයුතු කිරීමට ජනාධිපතිවරයා බැඳි සිටී ඒ අනුව පාර්ලිමෙන්තුවේ බහුතරයා පිලි ගන්නා පුද්ගලයා අගමැතිවරයා ලෙස බාර ගැනීම ඔහු සිදු කල යුතුයි.එය ඔහුගේ හිතුමනාපෙට තීන්දු කළ හැකි නොවේ.
සිරිසේන බරපතල මනසික රෝගයකින් පෙලෙන්නෙ නැතිනම් මේ තනිකරම බල ලොබී හිතුවක්කාර ඒකාධිපතියෙකුගේ ක්රියාකාලපයයි.
දැන් ජනතාව හමුවේ ඇත්තේ මේ සිරිසේන බල ලොභියාව බෙල්ලන් අල්ලා දොට්ට දැමීමේ ප්රජාතන්ත්රවාදි ක්‍රියමාර්ගය ජනතා පරමාධිපත්‍යයේ නාමයෙන් ක්‍රියාත්මක කිරීමය.