බදුල්ල දිස්ත‍්‍රික්කයෙන් සන්ධානය සමඟ කරට කර සටනක් දීමට එක්සත් ජාතික පක්ෂයට හැකි වූයේ හරීන් ප‍්‍රනාන්දු තරුණ දේශපාලනඥයාගේ ආකර්ශනීය මැතිවරණ ව්‍යාපාරය නිසා බව ඇමති එස්බී දිසානායක මහතා පැවසුවේය.
ලොව පුරා ජනතාව භාවිත කරනු ලබන දහස් ගණනක් වූ භාෂාවන් අතුරින් අතිශයින් අලංකාර වූ භාෂාවන් පහෙන් එකක් ලෙස විදේශීය වෙබ් අඩවියක් විසින් සිංහල භාෂාව නම් කර තිබේ. මැටඩෝර් නෙට්‌වර්ක් වෙබ් අඩවිය විසින් සිදු කරන ලද සමීක්‍ෂණයකදී මෙම තෝරා ගැනීම සිදු කර ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හැට තුන්වන (63) සංවත්සරයට සමගාමීව සිදු කෙරෙන වයස අවුරුදු හැටතුනක් (63) සපිරූ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් සඳහා නොමිලේ ජීවිත රක්ෂණයෙන් ආවරණය කිරීම කලාවැව මැතිවරණ කොට්ඨාසයෙන් ඇරඹේ.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සහ සිවිල් සමාජ ක්‍රියාධරයන්ට එරෙහිව දිගින් දිගටම එල්ල වෙමින් පවතින තර්ජන, බියවැද්දීම් සහ හිරිහැර කිරීම් පිළිබඳව මහත් කම්පනයට පත් වී සිටින බව මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් සයීඩ් රාඩ් අල්-හුසේන් කුමරු පවසයි.
එක්සත් ජාතික පක්‍ෂයේ ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍ය අපේක්‍ෂකයා වු හරීන් ප‍්‍රනාන්දු මහතාට ද කිසියම් තනතුරක් ලබාදීමට ඊයේ (23) පැවති එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට යෝජනා විය.