මෙරට ක්ෂය රෝගීන් වාර්තා වීම සියයට 14කින් ඉහළ ගොස් ඇති බව ක්ෂය රෝග මර්දන සහ ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහන පවසයි.

පවතින වියළි කාලගුණය හේතුවෙන් ජල සම්පාදන ක්‍රම 15ක ජල සැපයුමට බාධා මතු වී තිබේ.

දිස්ත්‍රික්ක 7ක වී මිලදී ගැනීම සඳහා අද (14) සිට අයැදුම්පත් නිකුත් කිරීම හා සාම්පල් පරීක්ෂාව ආරම්භ කරන බව වී අලෙවි මණ්ඩලය පවසයි.

සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සමයේ දී  කිසිදු හිඟයකින් තොරව කුකුළු මස් සැපයීමට කුකුළු මස් නිෂ්පාදන කර්මාන්තකරුවන්  ප්‍රතිඥා දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

තැපැල් දෙපාර්තමේන්තුවේ නම යොදා කෙටි පණිවුඩයක් යොමුකර සිදුකරන ජාවාරමක් පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇත.

රටේ ආර්ථිකය පිළිබඳ සත්‍ය අවබෝධ කර නොගෙන, බලය ලබා ගැනීම වෙනුවෙන් ලබාදුන් දේශපාලන පොරොන්දු නිසා රටේ ජනතාවට දැඩි පීඩාවකට ලක්වීමට සිදු වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ගාලු මුවදොර අභියස අක්කර පහක භූමියක පැතිරැනු මෙම ව්‍යාපෘතිය ඉන්දියානු ආයෝජනයකි.

මාතර මෙගාවොට් 10  සහ වව්නතිව් මෙගා වොට් 8ක ග්‍රීඩ් උප පොළවල් සඳහා සූර්ය  ප්‍රකාශ වෝල්ටීයතා බලාගාර මගින් විදුලිය සපයා ගැනීමට ජාත්‍යන්තර තරඟකාරී ලංසු කඳවා ඇතැයි රජය පවසයි.

 

ld add copy

Latest News

ලුණු හිගයක්

ලුණු හිගයක්

දිගින් දිගටම රටපුරා පැවැති වැසි සහිත කාලගුණය හේතුවෙන් ලුණු නිෂ්පාදනයට බාධා එල්ල වීමෙන් ඉල්ලුමට සරිලන...

Connet With Us