ශ්‍රී ලංකාව ආර්ථික ප්‍රගතිය කරා යන වෙළෙඳපොළ ආර්ථිකයක් කරා ප්‍රවිෂ්ඨ වෙලා - ජූලී චන්ග්
ඇමෙරිකානු තානාපතිනි ජූලී චන්ග් මහත්මිය සහ වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා අතර ද්වීපාර්ශ්වීය සාකච්ඡා පවත්වා ඇති බව සඳහන් වේ.
කඩොලාන පරිසර පද්ධති යථා තත්ත්වයට පත් කිරීම සඳහා ශ්‍රී ලංකාව ගන්නා වූ වෑයම එක්සත් ජාතීන්ගේ පැසසුමට ලක්වී තිබේ.
අඩු වෝල්ටීයතා (LV) බලශක්ති කළමනාකරණය පිළිබඳ ගෝලීය විශේෂඥයෙකු වන Socomec India, සිය ව්‍යාපාරය පුළුල් කරමින් ශ්‍රී ලාංකේය වෙළඳපොළ වෙත පිවිසීමට බලාපොරොත්තු වන බව පසුගියදා නිවේදනය කළේය.
පෞද්ගලික දත්ත සැකසීමේදී පුරවැසියාගේ අයිතීන් සුරක්ෂිත කිරීමට නව නීතිරීති ගෙන එයි
පෞද්ගලික දත්ත සැකසීම පිළිබඳව කටයුතු කරනු ලබන රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ ආයතන විසින් පුරවැසි අයිතීන් සුරක්ෂිත වන සේ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් නියාමනය සඳහා අවශ්‍ය නීති රීති කඩිනමින් සකස් කර අවසන් කරන බව දත්ත ආරක්ෂණ අධිකාරියේ සභාපති අර්ජුන හේරත් පැවසීය.
කෘත්‍රීම බුද්ධිය පාසලට දෙන්න අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබේ
කෘත්‍රීම බුද්ධිය පිළිබඳ පාඨමාලා අධ්‍යාපන පද්ධතියට හඳුන්වාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
පාර්ලිමේන්තුවේ ප්‍රධානීන්ට විගණනයෙන් දැනුම් දීමක්
පාර්ලිමේන්තුවේ නිලධාරීන්ට හා සේවකයන්ට උසස්වීම් පිරිනැමීමේ ක්‍රියාදාමය විධිමත් කරන්නැයි විගණකාධිපතිවරයා පාර්ලිමේන්තු ප්‍රධානීන්ට දැනුම්දී ඇත.
ගතවු පැය 24 තුළ දිවයින පුරා මෙහෙයුම් වලින් අපරාධකරුවන් 680 ක් අල්ලයි.
රට හදපු අය හොරු වෙලා, කයිවාරුකාරයන් වීරයන් වෙලා - මහින්ද
මෙම මස සිට ක්‍රියාත්මක කිරීමට නියමිත උමා ඔය ව්‍යාපෘතියේ මෙගාවොට් 120 ක ජල විදුලි බලාගාරය සමඟ නව දේශපාලන සංස්කෘතියක් ඇති කළ යුතුව ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පෙන්වා දෙයි.