යුක්තිය වහාම අත්හිටුවන ලෙස මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලීමක්
මත්ද්‍රව්‍ය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය විසින් දියත් කර ඇති යුක්තිය මෙහෙයුම වහාම අත්හිටුවන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඉල්ලීමක් කර තිබේ.
වසරේ පළමු දින 21 තුළදී, 142,162 කට අධික විදේශ සංචාරකයන් ප්‍රමාණයක් ඇවිල්ලා
ජනවාරි පළමු දින 21 තුළදී, 142,162 කට අධික විදේශ සංචාරකයන් ප්‍රමාණයක් සිය ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව තෝරාගෙන ඇති අතර, එය 2024 දී සිය සංචාරක ක්ෂේත්‍රය ඉහළ නැංවීමට රට දරන උත්සාහයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.
වැටුප් වර්ධකය ලබානොදීමට එරෙහිව සෞඛ්‍ය වෘත්තීය සමිති ලබන 01 වැනි දා දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව පවසයි.
ආයතනගතව රැකවරණය ලබන පුද්ගලයින් සඳහා මෙම මස සිට දීමනාවක්
රැක බලාගැනීමේ ආයතනවල සිටින ආබාධිත පුද්ගලයින් සඳහා ජනවාරි මස සිට රුපියල් 2000 ක මාසික දීමනාව ගෙවීමට රජය තීරණය කර තිබෙනවා.
කෙහෙළියගේ immunoglobulin ප්‍රකාශයට අදාළව පාර්ලිමේන්තුව ඇතුළු ආයතන කිහිපයකින් ලිපිගොනු කැඳවයි
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හියුමන් ඉමියුනොග්ලොබියූලීන් පිළිබදව දුන් ප්‍රකාශට අදාළව විමර්ශන කණ්ඩායම් විසින් ආයතන කිහිපයකින් අවශ්‍ය ලිපිගොනු තොගයක් ඉල්ලා තිබේ.
2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අයැදුම්පත් කැඳවීම අද (23) සිට ආරම්භ කෙරේ.
මතභේදයකට තුඩු දුන් Online Safety පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තු විවාදයට
සමාජයේ දැඩි කතාබහට ලක්වන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිතයි.
ජවිපෙ ගණිකා වෘත්තිය නීතිගත කරන්නේ නෑ, තහනම් කරන්නෙත් නෑ. පාදඩ අඥා පනත වෙනස් කරනවා.
ජ.වි.පෙ. පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සම්මුඛ සාකච්ඡාවකදී 'ජ.වි.පෙ. අද රට හදන්න යන්නේ ගණිකා වෘත්තිය නීතිගත කිරීමෙන් මුදල් උපයලාදැයි' කළ ප්‍රශ්න කිරීමේදි ඔහු සඳහන් කරන්නේ,