නව පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රංවල මහතා පත්කිරීමට ජාතික ජනබල වේගය තීරණය කර තිබේ.

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකිය.

රටේ සහල් අර්බුදය උත්සන්න වන බැවින් ඊට විසඳුමක් ලෙස කඩිනමින් නාඩු සහල් මෙට්‍රික් ටොන් 65,000ක් ආනයනය කිරීමට රජය තීරණය කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ස්ථාවර නියෝග ඇතුළු අත්‍යවශ්‍ය ලේඛන සියල්ල බ්‍රේල් ක්‍රමයට සකස් කිරීමට පාර්ලිමේන්තුව තීරණය කර තිබේ.

උත්සව සමය කේන්ද්‍ර කර ගනිමින් ලබන 25 වැනිදා සිට දීප ව්‍යාප්තව විශේෂ වැටලීම් කරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසයි.

මිනුවන්ගොඩ පිහිටි ප්‍රධාන පෙළේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් 133 දෙනකුට පැපොල රෝගය වැළඳීමෙන් ප්‍රතිකාර සඳහා යොමුකර ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය පවසයි.

රුහුණු විශ්වවිද්‍යාලයේ අනධ්‍යයන කාර්ය මණ්ඩලය ආරම්භකළ වැඩවර්ජනය අද (20) දෙවන දිනටත් ක්‍රියාත්මක වන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසයි.

අද කොහොමද ?

Published in පුවත්
Wednesday, 20 November 2024 07:54

උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ld add copy

Connet With Us