රවී කරුණානායක ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට නම් කරලා
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාව නම් කර තිබේ.
සිලින්ඩරයේ තීරණය වෙනස් වෙයි - ලැයිස්තුවෙන් කාංචනත් ප්‍රමිතත් දියවන්නාවට ?
මහ මැතිවරණයේ ප්‍රතිඵලයට අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නායකත්වය දෙන ලද නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ හෙවත් සිලින්ඩරයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙක හිටපු බල ශක්ති අමාත්‍ය කාන්චන විජේසේකර හා හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරවලට පත්කිරීම සඳහා අද (18) උදෙසන පැවැති සාකච්ඡාවකදී යෝජනා වු අතර එම යෝජානවට බහුතර කැමැත්ත පලකර ඇති බව මල් පාර කාරියාලයේ ආරංචි මාර්ග පවසනවා.
ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්
පසුගියදා අවසන් වූ පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
අද පෙරවරු 10.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දීම සිදු කළේය.
IMFනියෝජිතයින් අද මහ බැංකු නිලධාරීන් සමග සාකච්ඡාවක්
දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් ප්‍රථමයෙන් මහ බැංකු නිලධාරීන් මුණ ගැසී සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ.
මැතිවරණ කොමිසම මෙම මස 27 වන දින යළි රැස්වීමට නියමිත බව වාර්තා වේ.
සහල් හිගය උග්‍ර වෙයි - වෙළෙඳසල්වලින් සහල් දෙන්නේ එක් අයෙකුට කිලෝ 3යි
දිවයිනේ සහල් හිඟය උත්සන්න වෙමින් පවතින බවට තොරතුරු අනාවරණය වේ. නාඩු ඇතුළු සහල් වර්ග රැසක පවතින හිඟය හේතුවෙන් ඇතැම් සුපිරි වෙළෙඳසල්වලින් පාරිභෝගික ජනතාවට නිකුත් කරන සහල් ප්‍රමාණය සීමා කර ඇත.
තවත් වසංගතයක්ද ? හමුදා කඳවුරක සෙබළුන්ට උණ රෝගයක් -500 ක් නිරෝධායනයට
මන්නාරම, වෙඩිතලතිව් ප්‍රදේශයේ යුධ හමුදා කඳවුරක සෙබළුන් පිරිසකට උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් කඳවුරේ සෙබළුන් කඳවුර තුළම නිරෝධායනය කිරීමට කටයුතු කොට ඇති බව මන්නාරම සෞඛ්‍ය අංශ පවසති.