කළුතර දිස්ත්‍රික්කයට ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව අඩුවීමත් සමග දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව අද (12) උදෑසන 7.00ට නැවත ගමනාගමන කටයුතු සඳහා විවෘත කර තිබේ. 

පාර්ලිමේන්තු මන්ත්‍රිවරු 225 දෙනකු තෝරා පත් කර ගැනීම සඳහා නොවැම්බර් 14 වැනි දින පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයට අපේක්ෂකයෝ 10,000කට ආසන්න සංඛ්‍යාවක් ඉදිරිපත්ව සිටිති.

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 60-70ත් දක්වා වැඩිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

අද කොහොමද

Published in පුවත්
Saturday, 12 October 2024 10:00

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සුප්‍රසිද්ධ සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙකු මෙන් ම යූ ටියුබ් ඔස්සේ ප්‍රසිද්ධියට පත් අශේන් සේනාරත්න විසින් තමන් මහ මැතිවරණයට ඉදිරිපත් වන බව ප්‍රකාශ කර තිබුණි. 

මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුර අපේක්ෂකයින්ගේ නම් පහතින් දැක්වෙයි.

මෙවර මහ මැතිවරණය සඳහා ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුර අපේක්ෂකයින්ගේ නම් පහතින් දැක්වෙයි.

නියෝජ්‍ය පොලිස්පති එම්.ඒ.ඒ.ආර්. ප්‍රේමරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු දිසාවේ සිට බස්නාහිර පළාත (උතුරු දිසාව) භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ඉටුකිරීම සඳහා ස්ථාන මාරුකර තිබේ.

 

ld add copy

Latest News

Connet With Us