ගෝඨාව සුදු මහත්තයෙක් කරන කොන්ත්‍රාත්තුව සිරස බාරගනී..
රාජපක්ෂ යුගයේ වූ දේශපාලන ඝාතන හා වෙනත් අපරාධ සම්බන්ධයෙන් වගකිව යුත්තකු ලෙස රට වැසියා හමුවේ ගැරහුමට පාත්රවී සිටින ගොඨාබයා රාජපක්ෂ, පිරිසිදු දේශපාලකයකු ලෙස මහත්මයකු ලෙස සරසා එළඹෙන ජනාධිපතිවරණයේ ශ්‍රිලනීප අපෙක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමේ කොන්ත්‍රාත්තුව සිරස ටීවී අධිපති කිලී මහරාජා විසින් බාර ගෙන තිබේ.
වොක්ස්වැගන් කර්මාන්ත ශාලාවට මොකද වුණේ ? හර්ෂගෙන් උත්තර
ආරම්භය
1. මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා මුල් කාලයේදී දායකත්වය දැක්වූවෙකු ලෙස ජනතාව වෙත මා මෙම පැහැදිලි කිරීම කරමි.
ආණ්ඩුව කඩන්න දෙන්නෙ නෑ! පිස්සු කෙලින ශ්‍රීලනීප මන්ත්‍රීන්ට මෛත්‍රීගෙන් බැනුම් කෝටියක්
යහපාලන ආණ්ඩුව විවෙච්නය කරමින් ශ්‍රි ලනීප පක්ෂිකයන් අතර වීරයන්වන්නට දැඟලු ආණ්ඩුව ඇමැතිකම් දරන්නන්ට ජනාධිපතිවරයා විසින් දැඩි තරවටුවක් කර තිබෙන බව වාර්තාවේ.
රවීට මෙච්චර සල්ලි කොහෙන්ද? අල්ලස් කොමිසමට පැමිණිල්ලක්
යහපාලන ආණ්ඩුවේ මුදල් අමාත්‍ය රවී කරුණානායකගේ වත්කම් සම්බන්ධව බරපතල සැකයක් මතුව ඇති බැවින් ඒ පිළිබඳ විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා අද (03) සිවිල් සංවිධාන හතරක් අල්ලස් හෝ දුෂණ කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
යහපාලන ලොක්කෙක් ලක්ෂ 4000කට නිවසක් මිලදී ගනියි..වෙනස සැපයි
මහරගම, විද්‍යාකර මාවතේ අක්කර කිහිපයක විශාල ඉඩමක පිහිටි සුවිසල් නිවසක් මීට සති කිහිපයකට පෙර යහපාලන ආණ්ඩුවේ ලොකුම ලොක්කෙකු විසින් මිලදි ගෙන ඇති බව දැන ගැනිමට ඇත. එම ලොක්කා එම නිවස මිලදී ගැනීමත් සමග එම නිවසට යන මාර්ගය රජයේ වියදමින් අලුතෙන් කාපට් යොද පිලිසකර කිරීමද සිදුව තිබේ.
ලංකා වතු කම්කරු කොන්ග්රසය එක්සත් ජාතික පක්ෂය හා සම්බන්ධවීමට තීරණයක් ගෙන ඇති බව එජාප ආරංචි මාර්ග සඳහන් කරයි. කොන්ග්‍රසයේ උප සභාපති සෙල්වමුත්තු රවීන්ද්‍රන් මහතා පසුගියදා එජාප සභාපති මලික් සමරවික්‍රම මහතා සමග මේ සම්බන්ධයෙන් වන මුලික සාක්ච්ඡා පවත්වා තිබේ.
ශ්‍රේෂ්ඨ ඔක්තොබර් විප්ලව සියවස් සැමරුම රනිල්ගේ ප්‍රධානත්වයෙන් !
ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවයට සියවසක් පිරීම නිමිත්තෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ අදහසක් අනුව රාජ්‍ය සැමරුම් උත්සවයක් පැවැත්වීමට තීරණය කර ඇතැයි වාර්තාවේ. මේ වන විට මෙරට වාමාංශික පක්ෂ හා කණ්ඩායම් කිහිපයක නායකයන් සමඟ මෙම උත්සවය පැවැත්විය යුතු ආකාරය ගැන මුලික සාකච්ඡාවක්ද පවත්වා ඇත.
ගල්අඟුරු මගඩියේ ගැහිල්ල රුපියල් බිලියන 4 ක් ! විගනකාධිපති වාර්තාවකින් හෙළිවේ
යහපාලන ආණ්ඩුව විසින් පසුගියදා ඉතා වංචාකාරි ලෙස ස්විස් සිංගප්පූරු සමාගම වෙත ලබා දෙන ලද ගල් අඟුරු ටෙන්ඩරයේ සමස්ථ පාඩුව රුපියල් බිලියන 4 කට ආසනන් බව විගනකාධි දෙපාර්තමේන්තු වාර්තාවක අනුව තහවුරු වේ. මේ සම්බන්ධයෙන් මිට පෙර අනාවරණයවූ තොරතුරු අනුව පැවසුනේ එම පාඩුව බිලියන 2 කට ආසන්න බවය.