දුමින්ද හුලංගමුවට හා මහාචාර්ය අනිල් ජයන්තට ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරු
2024 සැප්තැම්බර් 24 දින සිට ක්‍රියාත්මක වන පරිදි දුමින්ද හුලංගමුව මහතා සහ මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ජනාධිපතිවරයාගේ, ආර්ථික කටයුතු හා මුදල් - ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන් ලෙස ගරු සේවා පදනම මත පත් කර තිබේ.
ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂාව නතර කරන බවට, ජනාධිපතිවරයා දැනුම්දුන් බව ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ගැටලුව වෙනුවෙන් හඬ නැගූ මව්පියෝ පැවසූහ.
මන්ත්‍රී විශ්‍රාම වැටුප හා වාහන බලපත්‍රය අහෝසි කරන්න කමිටුවක්
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප සහ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීමට
ඇති හැකියාව පිළිබඳව සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කිරීමට තීරණය
කර ඇතැයි වාර්තා වේ.
බස් ගාස්තු අඩු වෙයි ! ත්‍රිරෝද රථ ගාස්තු වෙනස් නොවේ
අද (01) දහවල් වන විට නව බස් ගාස්තු ප්‍රකාශයට පත්කිරීමට අපේක්ෂා කරන බව, ජාතික ගමනාගමන කොමිසම ප්‍රකාශ කළේ ය.
අවුරදු 12 ට අඩු ළමුන්ට අද සියලු සත්වෝද්‍යාන නොමිලේ නැරඹීමට අවස්ථාව
වයස අවුරදු 12 ට අඩු ළමුන්ට අද(01) දිවයිනේ සියලු සත්වෝද්‍යාන නොමිලේ නැරඹීමට අවස්ථාව හිමි වෙයි.
ඊශ්‍රායලය නිල වශයෙන් ලෙබනනයේ ගොඩබිම් ප්‍රහාර අරඹයි
ඊශ්‍රායලය මීට පැය කිහිපයකට පෙර නිල වශයෙන් ලෙබනනයේ ගොඩබිම් ප්‍රහාරයක් දියත් කළේ ය.
මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අද (01) සිට ආරම්භ වෙයි.
මැතිවරණයදී අපේක්ෂකයන්ගේ වත්කම් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී සියලු අපේක්ෂකයන් වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු බවත්, එම ලේඛන සියල්ල අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවැසීය.