ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් කෙරේ
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පන්දුවාර විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට සිදුව තිබේ.
ශ්‍රී ලංකා - කොදෙව් ක්‍රිකට් තරගාවලි නැරඹීමට online ප්‍රවේශ පත්‍ර
එළැඹෙන ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් තරගාවලිය සඳහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ප්‍රවේශපත්‍ර අලෙවිය ඔක්තෝබර් 6 වනදා සිට අරඹන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
ශ්‍රී ලංකා -නවසීලන්ත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද
සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද (26)ආරම්භ වීමට නියමිතව තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් 2023 දෙසැම්බර් 31 දා අවසන් වූ මුදල් වර්ශය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද මූල්‍ය වාර්තාවේ දැක්වෙන පරිදි ශ්‍රී ලංකා රුපියල් බිලියන 12.1 ක ශුද්ධ ආදායමක් වාර්තා කර තිබේ.
ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර මැන්චෙස්ටර්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනට ඊයේ (23) තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩාකරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 06ක් බිඳවැටී ලකුණු 204ක් රැස්කරගෙන සිටියේය.
සත්කාරක එංගලන්ත සහ ශ්‍රී ලංකා කණ්ඩායම් අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද දෙවැනි දිනටත් මැන්චෙස්ටර්හිදි පැවැත්වේ.
ශ්‍රී ලංකා - අයර්ලන්ත කාන්තා කණ්ඩායමේ තුන්වැනි එක්දින ක්‍රිකට් තරගය අද
සත්කාරක අයර්ලන්ත සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම් අතර තුන්වැනි එක්දින ක්‍රිකට් තරගය අද (20) පැවැත්වේ.
තීරණාත්මක ශ්‍රී ලංකා - අයර්ලන්ත කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය අද
සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අයර්ලන්ත කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය අද (18) පැවැත්වීමට නියමිතව තිබෙනවා.