මස් රාත්තලම ඉල්ලු ෂයිලොක්ලාට, රනිල්ගෙන් කට්ටක්වත් නොලැබිණි

Published in Video
Monday, 15 July 2024 20:52
..වැඩවර්ජන ගැන නරක ඉතිහාසයක් අපේ රටට ඇත. හොඳම පාඩම අසූවේ ජූලි වැඩවර්ජනයයි. හයෙන් පහක බලයක් සහිතව බලයට පත් ජේ.ආර්. ජයවර්ධනගේ ආණ්ඩුව ඉදිරියේ, දැවැන්ත වර්ජනයක් එදා පැන නැගිණි. එතුමා උත්තර දුන් ආකාරය වෙනස්ය. සේවයට නොපැමිණෙන සේවකයන් සේවය අතහැර ගියා සේ සලකන බව රජය නිවේදනය කළේය. හතළිස් දහසක් රැකියා අහිමි කර ගත්තේය.
එදා වර්ජනය මෙහෙයවන ලද වෘත්තීය සමිති ගණන 1024 කි . නමුත් ඔවුන් රැකියා අහිමි වූ සාමාජිකයන් ගැන සොයා බැලුවේ නැත. අහිංසක වැඩ කරන ජනතාව පොළඹවා ඉදිරියට යැවූ නායකයෝ ‘අන්තිම සටනට සැරසියව්’ යනුවෙන් මුර ගා කෑ ගසා වැඩ කරන ජනතාව අතරමං කළහ...
 

Leave a comment

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

Connet With Us