මෙවර පැවැත්වුණු ජනාධිපතිවරණයේ ප්‍රතිපලය ඉතිහාසයෙ ලැබූ කාලකන්ණිම ඡන්ද ප්‍රතිපලය බව විවාදයක් නැත. ඒ කිසිවකු හෝ ජයග්‍රහණය කිරීම හෝ පරාජය වීම නිසා නොව රට පරාජයට පත් වීම නිසයි. රටේ පුරවැසියා මහ ජාතිය සහ සුලු ජාතිය ලෙසත් සුලු ජාතිය මහ ජාතියට යටත්ව වාසය කළ යුතු බවත් මේ මැතිවරණ ප්‍රතිපලය විසින් ප්‍රකාශයට පත් කර ඇති කතාවයි.

වෘකයාගේ ගොදුරක් බවට පත් නොවීමේ හැකියාවක් ඉබ්බාට නැත. එහෙත් අර කතාවක කියනවා සේ තමන් ගොදුර බවට පත්වීම නිශ්චිතව දන්නා ඉබ්බා වෘකයාගෙන් ඉල්ලිමක් කළේය. මාව ගොදුරු කර ගන්න. ඒත් ඊට පෙර පොඩි වෙලාවක් දෙන්න.. කියා ඉබ්බා අත පය එහෙට මෙහෙට කරමින් වටපිටාව අවුල් කළේය.

2019 ජනාධිපතිවරණයෙන් දිනන්නේ කවුද කියලා ගොඩක් අය විවිධ මත පල කරලා තිබ්බා. ඉතින් මාත් පොඩි අදහසක් දෙන්න හිතුණා ඒ ගැන.

ලංකාවේ ඉතිහාසයේ අරුම පුදුම ජනාධිපතිවරණය මෙවර ජනාධිපතිවරණය ලෙස හැඳින් විය හැකිය. ඒ මෙරට ජනාධිපතිවරණයේ ප්‍රධාන සටන පවතින්නේ නාකි අමරිකානු හිවලෙක් සහ ජවසම්පන්න සැබෑ ශ්‍රී ලාංකික පුත්‍රයෙකු අතර වීමය..

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍යන්හී කෙරෙන සංවාද තුල ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන සජිත් සහ ගෝටාබය පාර්ශ්ව දෙකේ සංවාදය ඔවුනොවුන්ගේ ජයග්‍රහණය අපෙක්ෂාවෙන් කෙරෙන නමුත් විකල්ප අපේක්ෂක පාර්ශ්ව වල සංවාදය වෙනත් මුහුණු වරක් ගෙන තිබේ.

ජනාධිපතිවරණ සටන අන්ත දෙකක සටනක් බව ඒ ආරම්බයටත් පෙර පැහැදිලිව පෙනෙන්ට තිබූ තත්වයයි. තුන් වැනි බලවේගයක් විකල්ප අපෙක්ෂකයන් ගැන කතා බහක් මතු වූවද ඒවා සාමාන්‍යයෙන් පැවැති හැම ජනාධිපතිවරණයකදීම කරළියට එන ජනප්‍රිය මාතෘකාය.

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නන්දසේන ගෝඨාබය වෙනුවෙන් පෙනි සිටින අති බහුතරය සිංහල බෞද්ධ යනුවෙන් හඳුන්වා ගන්නා ජන කොටස නියෝජනය කරන මධ්‍යම පාංතික පිරිසකි. ගොඨාබය නැමැති මිලිටරි පෞර්ෂය ගොඩනැගී ඇත්තේ එම ජන කොට්ඨාෂය තුලය. යුද්ධය දිනූ වීරයා ලෙසත් කොළඹ ලස්සන කළ නිලධාරියා ලෙසත් මේ මධ්‍ය පාංතිකයන් ගොඨාව ඔසවාගෙන සිටිති.

මේ අපරාධකරුවා රටේ ජනාධිපති කරන්න යම් අයෙකු කල්පනා කරන්නේ නම් එහි අදහස ඒ පුද්ගලයාද මෙවැනිම අපරාධකාර චරිතයක් ඇති අපරාධ සහයකයකු බවය.
මේ කිසිදු අපරධයක් සම්බන්ධයෙන් නන්දසේන ගොටාබය හෝ රාජපක්ෂ පවුලේ අනෙකෙකු හෝ නිදොස් වී නිදහස් වී නැත.

 

ld add copy

Latest News

ඉදිරි පැය 24 සැලකිලිමත් වන්න - කාලගුණයෙන් අනතුරු ඇගවීමක්

ඉදිරි පැය 24 සැලකිලිමත් වන්න - කාලගුණයෙන් අනතුරු ඇගවීමක්

අද (20) දිනයේ උතුරු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්ත...

Connet With Us