මෛත්‍රී දැන් මේ විගඩම් හොඳටම ඇති.. අපිට පව් නොදී ගෙදර යන්න.!

Published in පුවත්
Sunday, 14 January 2018 21:01

රාජපක්ෂලාගේ ම්ලේච්ඡ පවුල් පාලනය පෙරලා දැමීමට මේ රටේ සිහිබුද්ධියක් ඇති මිනිස්සු තීරණය කළේ ආයෙත් ඒ මජර සමාජ ආර්ථික දේශපාලන හා සංස්කෘතික තත්වයන් එලෙසම තියා ගන්න නොවෙයි. වඩා ශිෂ්ඨ සම්පන්න යුගයක් වෙනුවෙන්.. පැවැති අසික්කිත ආකල්පවලට හුරුවෙලා හිටපු මිනිස්සු එතැනින් එළියට ගෙන මේ රට වඩා යහපත් තැනක් කරන්නටයි.

ld add copy

Connet With Us