තිස්ස අත්තනායක මහතා මෛත්‍රීපාල සිරිසේන හා රනිල් වික්‍රමසිංහ අත්සන් කළා යැයි කියා ව්‍යාජ අත්සන සහිත කූඨ ලේඛනයක් ඉදිරිපත් කොට ඇති බවත් .
එය ජනාධිපති මැතිවරණ පනතේ 83 වන වගන්තිය යටතේ හා දණ්ඩ නීති සංග්‍රහයෙන් 452 වගන්තිය යටතේ බරපතල දඩුවම් ලැබිය හැකි වරදක් බවත්
නීතීඥ ශිරාල් ලක්තිලක මහතා පවසයි.
එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එජාප පළාත් සභා මන්ත්‍රී මයන්ත දිසානායක මහතා අතර ගැටුමක් නිර්මාණය වන ආකාරයෙන් නිර්මාණය කොට තිබූ මඩ පෝස්ටර් තොගයක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගන්නා ලෙස බද්දේගම මහේස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා විසින් වරෙන්තු ලැබ සිටි නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා අද අළුයම විදේශ ගතව තිබේ.
රාත්‍රී 12.40ට පමණ ඔහු මෙලෙස රටින් පිටව ගොස් ඇති අතර එසේ ගොස් ඇත්තේ සිංගප්පූරුවට බව පැවසේ.
දස ලක්ෂයක් විපතේ. ජනාධිපතිවරණය කල් දමන්න. - වටරැක විජිත හිමි
වීසා දඩය ගෙව්වත් ගුණරත්නම්ට ශ්‍රී ලංකාවට එන්න ඉඩක් නෑ
ශ්‍රී ලාංකිකයන් 35322 ක් ජීවිතක්ෂයට පත් කළ බිහිසුණු සුනාමි විපත සිදුවී අදට (26 ) දස වසරක් ගතවේ. 2004 දෙසැම්බර් 26 වැනිදා පෙරවරුවේ මෙරටට කඩාවැදුණු මීටර් 30 ක් උසින් යුත් දැවැන්ත රළ මාලාවන් නිසා මුළු රට පුරාම දුක හා ශෝකය පැතිර තිබිණි.