තිස්‌ස යළි එජාපයට එක්‌වීමට උත්සාහ කිරීම ලැඡ්ජ නැති වැඩක් - රන්ජන්
Published in
පුවත්
Tuesday, 27 January 2015 08:11
එක්‌සත් ජාතික පක්‍ෂය අත්හැර ගොස් එක්‌සත් ජනතා නිදහස් සන්ධානය සමඟ එක්‌වී ඇමැති තනතුරු ලබාගත් තිස්‌ස අත්තනායක මහතා යළි එජාපයට එක්‌වීමට උත්සාහ දැරීම ලැඡ්ජාවක් යැයි සමාජ සේවා සුබසාධන සහ පශු සම්පත් නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා පවසයි.
ඒ මහතා මෙසේද පැවසීය.
මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරුවකු වන වෙලේ සුදා සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ බවට චෝදනා ලැබ සිටින හිටපු පොලිස්පති හා හ නීතිහා සාමය පිළිබඳ අමාත්‍යංශයේ හිටපු ලේකම් මහින්ද බාලසුරියට වෙලේ සුදා විසින් රුපියල් කෝටි ගණනක මුදලක් වැය කර සුවිසල් මන්දිරයක් ඉදිකර දී ඇතැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනවලදී හෙළි වී ඇත.
සිවිල් ආරක්ෂකයින්ටත් යහපාලනයක් ඕනේ. දැන් එතැන ගණිකා මඩමක්
Published in
පුවත්
Monday, 26 January 2015 21:41
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව පසුගිය රාජපක්ෂ පාලනය යටතේ ඉතා දූෂිත දෙපාර්තමේන්තුවක් බවට පත්වූ බවත් එයට නිසි පාලකයකු පත්කර රටට වැඩදායි ආයතනයක් බවට පත් කිරීමට මෛත්‍රීපාලනයෙන් අපෙක්ෂා කරන බව සිවිල් ආරක්ෂක බලකා සෙබළුන් ලංකා ඩේලි වෙත පැවැසීය.
කුඩම්මලාට යටවූ ලංකාපුවත් සේවයට අලුත් ආණ්ඩුවෙනුත් කුඩම්මාගේ සැලකිලි
Published in
පුවත්
Monday, 26 January 2015 18:09
ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ සියළු රාජ්‍ය මාධ්‍ය ආයතන ඒකාබද්ධව පවත්වාගෙන යන ලංකාපුවත් ජාතික ප්‍රවෘත්ති නියෝජිත ආයතනය මේවන විට කිසිවකුගේ සැලකිල්ලට භාජනය නොවුණු ආයතනයක් බවට පත්ව ඇතැයි එහි සේවක සේවිකාවෝ චෝදනා කරති.
හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතාට විදේශ ගතවීම අත්හිටුවා ඇත.
මෛත්‍රීට කළගුණ දක්වන්න, විධායකය අහෝසිවීම මෛත්‍රීපාලනයෙන් පසුවට
Published in
පුවත්
Monday, 26 January 2015 17:09
විධායක ජානාධිපති ධූරය සම්පුර්ණයෙන්ම අහෝසි වි පාර්ලිමේන්තුවට වග කියන කැබිනට් මණ්ඩලයක් ඇති කිරීම ට අදාල වන සම්පුර්ණ ව්‍යවස්ථා විධි විධාන ක්‍රියාවට නැංවෙන්නේ අභීනව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධූර කාලයේ සිට නොව මීළඟට එන ජනාධිපතිවරයාගේ ධුර කාලයේ සිට බව රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් පැවැසූ බව රන්දොර වෙබ් අඩවිය පවසයි
ජනවාර්ගික ගැටළුවට යළි තේරීම් කාරක සභාවක් අවශ්‍ය නෑ - සුමන්තිරන්
Published in
පුවත්
Monday, 26 January 2015 16:38
හිටපු ජානාධිපති මහින්ද රාජපක්‍ෂගේ රජය යටතේ පත්කළ පාර්ලීමේන්තු තේරීම් කාරකසභාව යලි පත්කිරීමට අවශ්‍ය නොමැති බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන් ප්‍රකාශ කරයි.
බොහෝ දෙනෙක් සිතන්නේ සිරුරේ උෂ්ණත්වය සෙල්සියස් තිස්හතට පැවතිය යුතු බවයි. එහෙත් වසර ගණනක් පුරා කළ අධ්‍යයනවලින් හෙළිවී ඇත්තේ මිනිසාගේ පැවතිය යුතු වඩාත්ම නිවැරදිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 36.8ක් බවය.