මම කන බොන මිනිහෙක් මට බාර් 4ක් තියනවා යැයි ඊයේ (14) රාත්‍රියේ දේශපාලන සංවාදයකට එක් වූ ඌව පළාත් හිටපු මහඇමති වත්මන් වනජීවී ඇමති විජයමුණි සොයිසා මහාතා පැවසිය.
වෛද්‍යවරිය මියගිය බම්බලපිටිය රූපලාවන්‍ය මධ්‍යස්ථානය මගින් සිදු කළ සැත්කම්වලින් රුපියල් කෝටි දහයකට අධික මුදලක් උපයා ඇතිබව මෙතෙක් සිදුකළ පරීක්ෂණවලදි හෙළිවි තිබේ.
පෙරේදා මාතලේ පොලීසිය විසින් අත් අඩංගුවට ගත් කන්ටේනර් රථයේ සිටි අලි පැටවා පාර්ලිමේන්තු මංත්‍රී ලොහාන් රත්වත්තේ විසින් සඟවාගන සිටි අලි පැටවෙකු බව වාර්තා වේ.
සමාජශෝධනය වෙනුවෙන් සංඝාඥාවක් නිකුත් කරන ලෙස මහනායක ස්වාමීන් වහන්සේලාගෙන් ඉල්ලා සිටින බව ජාතික විද්වත් මණ්ඩලය පවසයි.
සරණාගතයින් පිටුවහල් කිරීම වළක්වාලන අන්තර්ජාතික ගිවිසුමට ශී‍්‍ර ලංකාව අත්සන් තබා නැතැයිද ගිවිසුමක් පවතින අවස්ථාවක සම්ප්රදාය සැලකිල්ලට ගතයුතු නොවන බවද කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.