අධිකරණ නියෝගයක් කඩ කරමින් පෙළපාළියක් සහ රැස්වීමක් පැවැත්වූ තව්හිද් ජමාද් සංවිධානයට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කරන්නැයි ජාතික හෙළ උරුමය පොලීසියෙන් ඉල්ලා සිටියද, පොලිසිය පවසන්නේ තව්හිද් ජමාද් සංවිධානය අධිකරණ නියෝගයක් කඩ කර නොමැති බවයි. 


කෝප් වාර්තාවට අනුව වසර ගණනාවක් පාඩු ලබන ආයතනයක් වූ ලංකා විදුලිබල මණ්ඩලය නිවැරදි කළමණාකරණය හේතුවෙන් මෙවර ලාභ ලබන ආයතනයක් ලෙස නම් වී ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය පවසන්නීය.

ජන බල සේනා සංවිධානයේ නායක වටරැක විජිත හිමියෝ හලාවත රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.

 ඉරාකයේ කුර්දිස්තාන් ප්‍රාන්තයේ, යුද හමුදා බලපෑමට ලක්ව සිටි බව පැවැසෙන ශ්‍රී ලාංකිකයන් ගෙන් දස දෙනෙක් ආපසු ශ්‍රී ලංකාවට පැමිණෙති.


අන්තර් ජාතික විශේෂඥයින් තිදෙනා පත් කළේ රජය ආරක්ෂා කිරීමේ අරමුණෙන් බවට බවට  එක්සත් ජාතික පක්ෂයේ මංගල සමරවීර මන්ත්‍රීවරයා කරන ප්‍රකාශය බැහැර කරන කැබිනට් ප‍්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා,  එය ද්වේශ සහගතව කළ ප්‍රකාශයක් බවකියා සිටියි.

ඌව පළාත් සභාවේ හිටපු මහ ඇමැති සහ යළිත් වරක් එජනිස යෙන් මහ ඇමැති තනතුරට තරඟ කරන ශෂීන්ද්‍ර රාජපක්ෂ වැල්ලවාය ප්‍රදේශයේ වයස 60 පැන්න කාන්තාවන්ට සනීපාරක්ෂක තුවා බෙදා ඇතැයි වාර්තා වේ.

පුජ්‍ය වටරැක විජිත ස්වාමීන් වහන්සේ හදිසි ශල්‍යකර්මයක් සදහා අද (14 ) වැනිදා දහවල් හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත.

ඊශ‍්‍රායල ප‍්‍රහාර හේතුවෙන් පීඩාවට පත්ව සිටින පලස්තීන ජනතාවට මූල්‍ය සහනාධාර පිරිනැමීමට ශී‍්‍ර ලංකාව පියවර ගෙන ඇත.

 

ld add copy

Latest News

ඉදිරි පැය 24 සැලකිලිමත් වන්න - කාලගුණයෙන් අනතුරු ඇගවීමක්

ඉදිරි පැය 24 සැලකිලිමත් වන්න - කාලගුණයෙන් අනතුරු ඇගවීමක්

අද (20) දිනයේ උතුරු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්ත...

Connet With Us