ඉන්ධන මිළ පහළට !  

Published in පුවත්
Tuesday, 30 April 2024 22:19

අද (30) දින මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ සමාගම IOC පියවර ගෙන තිබේ.

මෙම සංශෝධන යටතේ සියලුම ඉන්ධන වර්ගවල මිල පහළ දැමීම සිදුවෙයි.

ශ්‍රී ලංකාව සහ කසකස්ථානය අතර ද්විපාර්ශවික ගුවන් සේවා ගිවිසුමක් අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහට හිමි වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසා සිටියි.

වසර 20ක් තිස්සේ වතු සමා­ගම් විසින් වතු සේවකයන්ට ගෙවිය යුතු රුපි­යල් කෝටි පන්සී­යක (500) පමණ වූ හිඟ සේවක භාර­කාර අර­මු­දල් ( ETF) සහ සේවක අර්ථ­සා­ධක අර­මු­දල් (EPF)  ගෙවා නොමැති බව වැවිලි ව්‍යව­සාය ප්‍රති­සං­ස්ක­රණ අමාත්‍ය සහ මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සිය­ඹ­ලා­පි­ටිය පවසයි.

රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමේ දී කෘෂිකර්මාන්තය උපරිම අයුරින් ඊට දායක කර ගැනීමට රජය සැලසුම් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ලෝක කම්කරු දිනය සමරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෙට (1) මැයි රැළි දෙකකට සහභාගී වීමට නියමිතය. 

මෙවර සාමාන්‍ය පෙළ විභා­ගය අව­සන් වූ වහාම විභා­ග­යට පෙනී සිටි සිසුන්ට උසස් පෙළ පන්ති ආරම්භ කරන බව අධ්‍යා­පන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේම­ජ­යන්ත පැවැ­සීය.

ලෝක කම්කරු දිනය යෙදී ඇති හෙට (01) මත්පැන් අලෙවි සැල් වසා තැබීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් සුරාබදුදෙපාර්තමේන්තුව නිකුත් කර තිබේ. 

 

ld add copy

Connet With Us