මගීන් හෝ බඩු ප්‍රවාහනය සඳහාවූ පොදු ගමනාගමන සේවාවන්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්‍යවශ්‍ය සේවා බවට පත් කෙරේ.
Ranil, The Leader we need රනිල් ගීතයක් වෙයි...(video)
The ROAD නැමැති සිවිල් සංවිධානයක් විසින් Ranil, The Leader we need.. නමින් ගීතයක් නිර්මාණය කර එළි දක්වා තිබේ.
අද ජනජීවිතය පහසු නැතත් එදා තිබුණු තත්වයට වැඩිය අද රට ඉදිරියෙන්
වර්තමානයේ ජන ජීවිතය ඒ තරම් පහසු නැතත් එදා තිබුණු තත්ත්වයට වඩා අද රට බොහෝ සෙයින් ඉදිරියට ගමන් කරමින් තිබෙන බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසා සිටියි .
පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි ඇතිවිය හැක.
පසුගිය සිව් වසර තුළ අභියෝග රැසකට මුහුණ දීමෙන් පසු සංචාරක ක්ෂේත්රය සැලකිය යුතු ප්‍රකෘතියක් පෙන්නුම් කරන සන්ධිස්ථානයක් වන ශ්‍රී ලංකාව අද (29) සිය දස ලක්ෂයේ සංචාරකයා පිළිගැනීමට සූදානමින් සිටී.
සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයෙන් ආණ්ඩුවට එකතු වෙනවා යැයි ප්‍රකාශ කෙරුණු මන්ත්‍රීවරුන් 25දෙනා ලබන මස 15 වැනිදාට පෙර සම්බන්ධ කරගන්නා ලෙසට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජනාධිපතිවරයාට පසුගිය සතියේදී නැවතත් දැනුම්දී ඇත.
මැතිවරණයට සුදානම් වන්න ! මැතිවරණ කොමිෂන් සභාව ආයතන රැසකට දැනුම් දෙයි
මැතිවරණයක් කැඳවීමට නියමිත හෙයින් ඒ සඳහා සූදානම් වන ලෙස මැතිවරණ කොමිෂන් සභාව රජයේ මුද්‍රණාලාධිපතිනීයටත් පොලිස්පතිවරයාටත් තවත් ආයතන කිහිපයකටත් දැනුම් දී ඇත.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී තිබේ