අද කාලගුණය

Published in පුවත්
Thursday, 11 April 2024 06:56

නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

උත්සව සමය අරමුණු කරගනිමින් තවත් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 02ක මිල පහළ දැමීමට ලංකා සතොස ආයතනය තීරණය කර තිබේ. 

අධ්‍යාපන අමාත්‍යාංශ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරය එල්ල කර ඇත්තේ මෙරට අන්තර්ජාල සබඳතාවකින් බව හෙළිව තිබේ.

අධ්‍යාපනය, ඉඩම්, නිවාස හා ව්‍යාපාර අයිතිය ලබා දෙමින් ජනතාව ශක්තිමත් ආර්ථිකයක කොටස්කරුවන් බවට පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව සාම්ප්‍රදායික, චාරිත්‍රානුකූලව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දි සිදු විය.

අභියාචනා සහ විරෝධතා සලකා බැලීමෙන් පසු අස්වැසුම ප්‍රතිලාභ ලබාගැනීම සඳහා තවත් පවුල් 182,140ක් සුදුසුකම් ලබා ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසයි.

බස්නාහිර පළාතේ පාතාල මර්දන මෙහෙයුම් සඳහා යෙදවීමට පිස්තෝල කණ්ඩායම්වලින් සමන්විත විශේෂ පොලිස් යතුරු පැදි බළකායක් මේ දිනවල විශේෂ පුහුණුවීම්වල නිරතවන බව වාර්තාවේ.

මෙවර පැවැත්වෙන අලුත්‌ අවුරැදු උත්සවයන්හිදී, ආබාධ සහිත පුද්ගලයන්‌ පිළිබඳ සමාජය තුළ පවතින වෙනස් කොට සැලකීමේ මනුෂ්‍යත්වයට නොගැලපෙන භාවිතයන් පිළිබඳ 'සංකල්පමය වෙනසක්‌ ඇති කිරීම වෙනුවෙන්‌ සමාජ සවිබලගැන්වීම්‌ රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල්‌ මහතා මැදිහත්ව තිබේ.

 

ld add copy

Connet With Us