ආරක්ෂක සේනා මූලස්ථානය යාපනය ආශ්‍රිත අධි ආරක්ෂිත කලාපයේ පිහිටි කෝවිල් 07ක් සතිපතා පූජා පවත්වා වන්දනා කිරීම සඳහා අවසරය ලබාදීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව කටයුතු කර ඇත.

එළැඹෙන ඔක්තෝබර් මාසයේ ජනාධිපතිවරණය පැවැත්වෙන අතර ඒ සඳහා නිර්පාක්ෂික අපේක්ෂකයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් මත පාසල් සිසු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා දිරියක් ලබාදීමේ අරමුණින් ශිෂ්‍යාධාර ලබාදීමේ “ජනාධිපති අධ්‍යයන ශිෂ්‍යත්ව වැඩසටහන 2024/2025” ක්‍රියාත්මක කිරීමට ජනාධිපති අරමුදල සැලසුම් කර ඇත.

මහ බැංකුවේ වැටුප් වර්ධක සම්බන්ධයෙන් පසුගිය දිනවල මතුව ඇති ආන්දෝලනාත්මක ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීම සඳහා පාර්ලිමේන්තුවට කැඳවන ලෙස 'මහ බැංකු පාලක මණ්ඩලය', ජනාධිපති සහ මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ හරහා විධිමත් ඉල්ලීමක් කර තිබේ.

එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පසුගියදා අජිත් රාජපක්ෂ, උපුල් ගලප්පත්ති, උදේනි කිරිඳිගොඩ ඇතුළු තවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සමඟ පාර්ලිමේන්තුවේ පැවති සාකච්ඡාවකදී ජවිපෙ නායක අනුර කුමාර ගැන රහසක් හෙළිකර තිබිණි.

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද නියෝජිත තනතුර (තානාපති) සඳහා නව නියෝජිතයෙක් නම් කර තිබේ. ඒ සමඟ ශ්‍රී ලංකාවේ වත්මන් එක්සත් ජනපද තානාපති ජූලි චංග් (Julie Chung) මහත්මිය මෙරටින් පිටත්ව යනු ඇත.

මෙරට තරු පන්තියේ හෝටල්හි පවතින සේවක පුරප්පාඩු නිසා සංචාරකයිනට නිසි ලෙස ආහාර පානාදිය ඇතුළු සේවාවන් ලබාදීමේ දුෂ්කරතාවයන්ට එම හෝටල් කළමනාකාරිත්වය පත්ව ඇති බවට මේ වන විට තොරතුරු වාර්තා වෙමින් පවතිනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මුලින්ම පිය පදවිය ලැබූ පුවත මේ අවන විට සමාජ මාධ්‍ය තුළ දැඩිලෙස කතා බහට ලක් වුණ පුවතක්

 

ld add copy

Latest News

හොඳ අයවැයක් හදා ගන්න IMF සමග සාකච්ඡා කරනවා - ජනපති   

හොඳ අයවැයක් හදා ගන්න IMF සමග සාකච්ඡා කරනවා - ජනපති  

ඉදිරියේදී හොඳ අයවැයක් ඉදිරිපත් කිරීම සඳහා ආර්ථික උපදේශකයෙකු ඇතුළු මුදල් අමාත්‍යංශ නිලධාරීන් ජාත්‍යන්...

Connet With Us